මහනුවර නගරය / පල්ලෙකොටුව / මාවිල්මඩ / ගුරුදෙණිය / කෙන්ගල්ල / කපුලියද්ද / කුඹුක්කඳුර / ලීමගහකොටුව / හන්දෙස්ස / උඩ පේරාදෙණිය. . A valid vehicle license and national identity card are mandatory. Please refer to the job advert for further information.

 
බෙදාහැරීමේ රයිඩර් (පිරිමි / ගැහැණු) - යතුරුපැදි / ත්‍රිරෝද රථ (පූර්ණ කාලීන) | මහනුවර

ස්ථාන : මහනුවර නගරය / පල්ලෙකොටුව / මාවිල්මඩ / ගුරුදෙණිය / කෙන්ගල්ල / කපුලියද්ද / කුඹුක්කඳුර / ලීමගහකොටුව / හන්දෙස්ස / උඩ පේරාදෙණිය

  • දිවයිනේ විශාලතම Delivery බලකාය සමග එකතුවන්න
  • බයිසිකලය : පැකේජයකට ගාස්තුව - 101 (ස්ථානයන් : ගුරුදෙණිය / කෙන්ගල්ල / කපුලියද්ද / කුඹුක්කඳුර / ලීමගහකොටුව / හන්දෙස්ස / උඩ පේරාදෙණිය)
  • ටුක් : පැකේජයකට ගාස්තුව 113 (ස්ථාන : ගුරුදෙණිය / කෙන්ගල්ල / කපුලියද්ද / කුඹුක්කඳුර / ලීමගහකොටුව / හන්දෙස්ස / උඩ පේරාදෙණිය)
  • බයිසිකලය : පැකේජයකට ගාස්තුව 90 (ස්ථානයන් : මහනුවර නගරය / පල්ලෙකොටුව / මාවිල්මඩ)
  • ටුක් : පැකේජයකට ගාස්තුව 100 (ස්ථානයන් : මහනුවර නගරය / පල්ලෙකොටුව / මාවිල්මඩ)

අවශ්‍යතා
  • වලංගු වාහන බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
  • රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
  • ත්‍රීරෝද රථයක්, කාර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
  • රථවාහන උල්ලංඝනයන් නොමැති හොඳ රියදුරු වාර්තාවක්
  • ඉංග්‍රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි 
  • සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය
  • ශ්‍රී ලංකාවේ මාර්ග පිළිබඳ මනා දැනුම

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

டெலிவரி ரைடர் (ஆண் / பெண்) - பைக் / டுக் (முழு நேரம்) | கண்டி


கண்டி டவுன் / பல்லேகொடுவ / மாவில்மட / குருதெனிய / கெங்கல்ல / கபுலியத்த / கும்புக்கந்துர / லீமகஹகொடுவ / ஹன்டெஸ்ஸ / உட பேராதெனிய

  • தீவின் மிகப்பெரிய விநியோகப் படையில் சேருங்கள்
  • எரிபொருள் கொடுப்பனவு வழங்கப்படும்
  • பைக் : ஒரு பொதிக்கு 101 வீதம் (இடங்கள் : குருதெனிய / கெங்கல்ல / கபுலியத்தெ / கும்புக்கந்துர / லீமகஹகொடுவ / ஹன்டெஸ்ஸ / உட பேராதெனிய)
  • டுக் : ஒரு பொதிக்கு விலை - 113 (இடங்கள் : குருதெனிய / கெங்கல்ல / கபுலியத்தே / கும்புக்கந்துர / லீமகஹகொடுவ / ஹன்டெஸ்ஸ / உட பேராதெனிய)
  • பைக்: விலை - ஒரு பொதிக்கு 90 (இடங்கள் : கண்டி டவுன் / பல்லேகொடுவ / மாவில்மட)
  • டுக் : விலை - ஒரு பொதிக்கு 100 (இடங்கள் : கண்டி டவுன் / பல்லேகொடுவ / மாவில்மட)

தேவைகள்
  • செல்லுபடியாகும் வாகன உரிமம் மற்றும் தேசிய அடையாள அட்டை கட்டாயம்
  • டெலிவரி ரைடராகப் பணியாற்றுவதில் அனுபவம் கூடுதல் நன்மை
  • முச்சக்கர வண்டி, கார் அல்லது மோட்டார் சைக்கிள் வைத்திருக்க வேண்டும்
  • போக்குவரத்து விதிமீறல்கள் இல்லாமல் நல்ல ஓட்டுநர் பதிவு
  • ஆங்கிலத்தைப் படித்துப் புரிந்துகொள்ளும் திறன் ஒரு நன்மை
  • வயது 18 – 50 வயதுக்குள் இருக்க வேண்டும்
  • இலங்கையில் சாலைகள் பற்றிய நல்ல அறிவு

உங்கள் விபரங்களை XPRESSJOBS வழியாக அனுப்ப, விண்ணப்பிக்கவும் பொத்தானைக் கிளிக் செய்யவும்.

Delivery Rider (Male / Female) - Bike / Tuk (Full Time) | Kandy

Locations : Kandy Town / Pallekotuwa / Mawilmada / Gurudeniya / Kengalla / Kapuliyadde / Kumbukkandura / Leemagahakotuwa / Handessa / Uda Peradeniya 

  • Join the Island's Largest Delivery Force
  • Fuel Allowance will be provided
  • Bike :  Rate - 101 per package (Locations : Gurudeniya / Kengalla / Kapuliyadde / Kumbukkandura / Leemagahakotuwa / Handessa / Uda Peradeniya)
  • Tuk : Rate - 113 per package (Locations : Gurudeniya / Kengalla / Kapuliyadde / Kumbukkandura / Leemagahakotuwa / Handessa / Uda Peradeniya)
  • Bike : Rate - 90 per package (Locations : Kandy Town / Pallekotuwa / Mawilmada)
  • Tuk : Rate - 100 per package (Locations : Kandy Town / Pallekotuwa / Mawilmada)

Requirements
  • A valid vehicle license and national identity card are mandatory
  • Experience in working as a delivery rider is an added advantage
  • Must have a three wheel, car or motorbike
  • A good driving record with no traffic violations
  • Ability to read and understand English is an advantage
  • Age should be between 18 – 50 years 
  • Good knowledge about roads in Sri Lanka

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!