එක් පැකේජයකට රුපියල් 135ත් 145ත් අතර දීමනාවක් හිමි වේ. (තෝරාගත් ස්ථාන සදහා පමනි). Each package is entitled to an allowance ranging between LKR 135 and LKR 145 (applicable only for selected locations). Locations - Galle / Pannipitiya / Kaduwela / Kurunagala / Kandy / Digana / Peradeniya / Homagama

 
බෙදාහැරීමේ රයිඩර් (පිරිමි / ගැහැණු) -  ටුක් / බයික් (අර්ධ කාලීන) | දිවයින පුරා

ස්ථාන - ගාල්ල / පන්නිපිටිය / කඩුවෙල / කුරුණෑගල / මහනුවර / දිගන / පේරාදෙණිය / හෝමාගම

  • දිවයිනේ විශාලතම Delivery බලකාය සමග එකතුවන්න
  • උදෑසනිනම වැඩ කළ යුතුයි.
  • එක් පැකේජයකට රුපියල් 135ත් 145ත් අතර දීමනාවක් හිමි වේ. (තෝරාගත් ස්ථාන සදහා පමනි)
  • නම්‍යශීලී වැඩ කරන වේලාවන් - සඳුදා සිට සිකුරාදා දක්වා (9 - 6)

  • වලංගු වාහන බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
  • රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
  • ත්‍රීරෝද රථයක් හෝ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
  • රථවාහන උල්ලංඝනයන් නොමැති හොඳ රියදුරු වාර්තාවක්
  • ඉංග්‍රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි 
  • සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය
  • ශ්‍රී ලංකාවේ මාර්ග පිළිබඳ මනා දැනුම

එක් පැකේජයකට රුපියල් 135ත් 145ත් අතර දීමනාවක් හිමි වේ. (තෝරාගත් ස්ථාන සදහා පමනි)

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Delivery Rider (Male / Female) - Tuk / Bike (Part Time) | Island Wide

Locations - Galle / Pannipitiya / Kaduwela / Kurunagala / Kandy / Digana / Peradeniya / Homagama 

  • Join the Island's Largest Delivery Force
  • Need to start in the morning 
  • Each package is entitled to an allowance ranging between LKR 135 and LKR 145 (applicable only for selected locations).
  • Fuel Allowance will be provided
  • Flexible working hours - Monday to Friday (9 - 6)

Requirements
  • A valid vehicle license and national identity card are mandatory
  • Experience in working as a delivery rider is an added advantage
  • Must have a three wheel or motorbike
  • A good driving record with no traffic violations
  • Ability to read and understand English is an advantage
  • Age should be between 18 – 50 years 
  • Good knowledge about roads in Sri Lanka

Each package is entitled to an allowance ranging between LKR 135 and LKR 145 (applicable only for selected locations).

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!