Are you between the age of 18 - 35? Please refer to the job advert for further information.
දීප්තිමත් අනාගතයක් උදෙසා අප හා එක්වන්න!
පාරිභෝගික බෙදාහැරීමේ සහකරුවන් - ගොතටුව, කොටුගොඩ සහ රත්මලාන
ඔබ,
- වයස අවු 18-35 අතර නම්,
- අවම අ.පො.ස (සා.පෙළ) පෙනී සිටීම ප්‍රමාණවත්.
ඔබේ වගකීම්,
- Cargills online හි පාරිභෝගික ඇනවුම්, රියදුරු සමග නියමිත ලිපිනයන්ට බෙදැහැරීමේ වගකීම දරයි.
- බෙදාහැරීමේ රථ සූදානම් කිරීම, වාහන පිරිසිදුව තබාගැනීම, සහ හොද පාරිභෝගික සේවාවක් සැපයීම.
- නව නිෂ්පාදන/සේවා ප්‍රවර්ධනය කිරීම.
- රෙගුලාසි ආරක්ෂික ප්‍රමිතීන්ට අනුකූල වීම සහ මාර්ග සිතියම් හඳුනා ගැනීම.
- සහකාර වගකීම් (පාරිභෝගික ඇනවුම් සකස් කිරිම)
අපෙන් ඔබට,
- ඉතා ආකර්ෂණීය වැටුප, සහ අතිකාල දීමනා
- කාර්යසාධනය මත දිරිදීමනා
- නවාතැන්,නිල ඇදුම්,සහ ආහාර
- කාර්යය මණ්ඩල වට්ටම්
- සතියකට දින දෙකක නිවාඩු
- වෘත්තීය දියුණු අවස්ථා
- වෛද්‍ය රක්ෂණය
- වසරක් සම්පූර්ණ කිරීමෙන් පසු කාර්යසාධනය මත වැටුප් වර්ධක/ප්‍රසාද දීමනාවන් සඳහා ඔබ සුදුසුකම් ලබයි.
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Join us for a bright future!
Customer Delivery Assistant / Agent | Gothatuwa, Kotugoda & Rathmalana
Requirements:
- Age between 18 - 35
- Should have sat for GCE O/L
Your Responsibilities
- Cargills online is responsible for delivering the customer orders to the designated addresses with the driver.
- Preparing delivery vehicles, keeping vehicles clean, and providing good customer service.
- Promotion of new products/services.
- Compliance with regulatory safety standards and identifying roadmaps
- Assistant Responsibilities (Processing Customer Orders)
From us to you,
- Very attractive salary
- Performance based incentives
- Accommodation, uniforms, and food
- Staff discounts
- Two days off per week
- Career development opportunities
- Medical insurance
- After completing one year you are eligible for performance based increments/bonus.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS