ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන කීල්ස් අප හා සම්බන්ධවවීමට හා ඔබගේ බලාපොරොත්තු හා අනාගත අභිවෘද්ධිය උදෙසා සහාය වීමට අප.

 
කීල්ස්, ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල් ජාලයක් වන අතර 'දේශයේ ජීවන තත්වය ඉහළ නැංවීම' යන මූලික පරමාර්ථය සපුරා ගැනීමට අපි නිරතුරුවම කැපවෙමු. මෙය ඉටු කරගැනීමට නම්, අප විසින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම වෙළඳ කණ්ඩායම ගොඩනැගීම අත්‍යවශ්‍ය බව අපි දන්නෙමු.

සිල්ලර වෙළදාම් ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය කරා ළඟා වීමේ ගමනට සහභාගී වීමට ඔබටත් අවශ්‍ය නම්, ඔබගේ ඒ අභිලාෂයන් ඉටුකර ගැනීමට අපි සහය වන්නෙමු.

පාරිභෝගික සේවා සහායක (කාන්තා / පිරිමි) | වස්කඩුව

සුදුසුකම්:
ඔබත් ;
  • අ.පො.ස. (සා/පෙළ) පෙනී සිටි අයෙක්ද ?
  • වයස අවුරුදු 18 ත් 26 ත් අතරද?

ප්‍රතිලාභ:
එසේනම් අපෙන් ඔබට ;
  • ඉහළ වැටුප්
  • රැකියාවට අමතර වෘත්තිමය පුහුණුවක් සමඟ NVQ Level IV සහතිකයක්
  • නොමිලේ නවාතැන් පහසුකම්, නිළ ඇඳුම් සහ පාවහන් 
  • අභ්‍යන්තර උසස්වීම් සහ තවත් ප්‍රතිලාභ රැසක්

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Keells is a leading supermarket chain and we are constantly committed to achieving the core objective of 'Improving the quality of life in the country'. To achieve this, we know it is essential that we build the best sales team in Sri Lanka.

If you too want to participate in the journey of achieving excellence in the retail industry, we will support you in fulfilling those aspirations.

Customer Service Assistant (Female / Male) | Waskaduwa

Requirements:
  • Sat for GCE O/L
  • Age between 18 - 26 

Benefits:
  • High salary
  • An NVQ Level IV certificate with additional vocational training on the job
  • Free accommodation, uniform and footwear
  • Internal promotions and many other benefits

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!