If you are also between the ages of 18 - 45, Please refer to the job advert for further information.
නිෂ්පාදන සහායක | කැළණිමුල්ල
ඔබත් ස්ථිර රැකියාවක් සොයන්නේද?
උසස් වැටුප්,අතිකාල දීමනා සමග තවත් දීමනා රැසක්
ඔබත් වයස අවුරුදු 18 - 45 ත් අතර නම් අප වෙත සම්බන්ධ වන්න
පැමිණීමේ දීමනා
- පුහුණු 10,000
- නුපුහුණු 5,000
- ඉරිදා දිනයේදී අතිකාල දීමනා දෙගුණයක්
- රැකියා ස්ථාවර වීමෙන් පසු රැකියා උසස්වීම්
- උදෑසන ආහාර නොමිලේ දිවා ආහාරය සහ රාත්‍රී ආහාරය සහන මිලකට
- සේවා කාලය මාසයකින් පසු තේ කිලෝ එකහාමාරක් නොමිලේ
- ස්ථීර වීමෙන් පසු රක්ෂණ පහසුකම්
- (EPF / ETF ) දීමනා පාරිතෝශික දීමනා
නවාතැන් පහසුකම් සලසා දෙයි!
ස්ථානය: කැළණිමුල්ල
නො 190/1, සිරි සුමන මාවත,
කැළණිමුල්ල,අංගොඩ
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Production Assistant | Kelanimulla
Are you also looking for a permanent job?
High salary, overtime allowances and many other benefits
If you are also between the ages of 18 - 45,
Arrival allowances
- 10,000 for Experienced
- 5,000 for Trainee
- Double overtime allowance on Sundays
- Job promotions after job stabilization
- Free breakfast, lunch and dinner at a concessional price
- Free one and a half kilos of tea after one month of service
- Insurance facilities after stabilization
- (EPF / ETF) allowances, gratuity allowances
Accommodation facilities provided!
Location: Kelanimulla
No. 190/1, Siri Sumana Mawatha,
Kelanimulla, Angoda
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS