At least 1 year of experience in the relevant field. Please refer to the job advert for further information.
පුහුණු / අර්ධ පුහුණු කාර්මික ශිල්පීන් (බලමෙවලම්) | පංචිකාවත්ත
ඔබට ලැබෙන වරප්රසාද
- වැටුප් හා අනෙකුත් දීමනා
- රක්ෂණාවරණ
- නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත වැඩ පරිසරය
- සුහදශීලී සේවක මඩුල්ල
- EPF හා ETF අරමුදල් දායකත්වය
- වාර්ෂික ප්රසාද දීමනා
- රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සංවර්ධන අවස්ථා
සුදුසුකම්
- ඔබ වයස අවුරුදු 20 ට වැඩි
- අදාල ක්ෂේත්රයේ අවම වශයෙන් අවුරුදු 1ක පලපුරුද්දක් ඇති අයෙකු නම් අදම අයදුම් කරන්න.
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Trainee / Semi-Trainee Technicians (Power Tools) | Panchikawatte
Benefits you will receive
- Salary and other allowances
- Insurance cover
- A work environment with modern technological equipment
- Friendly staff
- EPF and ETF fund contributions
- Annual bonuses
- Training and development opportunities necessary for career advancement
Qualifications
- If you are above 20 years of age
- At least 1 year of experience in the relevant field, apply today.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS