Drivers are required for a factory located in Colombo 15 (import, export and local food production). Please refer to the job advert for further information.

 
ලොරි රියදුරන්

කොළඹ 15 පිහිටි (ආනයන, අපනයන සහ දේශීය ආහාර නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවක් සඳහා රියදුරන් අවශ්‍යයි.

  • බර වාහන බලපත්‍රය තිබිය යුතුය.
  • අවම වශයෙන් අවුරුදු 4-5 ක බර වාහන පැදවීමේ පළපුරුද්ද. 
  • කොළඹ මාර්ග පිළිබඳව මනා අවබෝධය.
  • මනා පෙනුමකින්, නිසි වෙලාවට සහ නොවරදවා පැමිණීමට හැකි මනා විනයකින් යුක්ත විය යුතුය.

  • දිවා ආහාරය නොමිලේ (සහන මිලට උදෑසන සහ රාත්‍රි ආහාර) 
  • නවාතැන් පහසුකම් සලසාදිය හැක

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Lorry Drivers

Drivers are required for a factory located in Colombo 15 (import, export and local food production).

  • Must have a heavy vehicle license.
  • At least 4-5 years of heavy vehicle driving experience.
  • Good understanding of Colombo roads.
  • Must be presentable, punctual and have good discipline to arrive without fail.

  • Free lunch (breakfast and dinner at a reduced price)
  • Accommodation facilities can be provided

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!