දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයෙකු වී ජීවිතය ජය ගැනීමට ඔබ සූදානම්ද? වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර රැකියා දැන්වීම බලන්න.

 
සුපරීක්ෂක | සියලුම අලෙවිසැල් සඳහා

නුගේගොඩ / කොස්වත්ත  / ජුබිලි පෝස්ට්  / පිටකෝට්ටේ / පැලවත්ත / කටුනායක / හලාවත / එඬේරමුල්ල / මීගමුව-02/ වත්තල / කඳාන/ කුරුණෑගල/ මීගමුව-01/ රද්දොළුගම/ සීදූව/ යක්කල / කැලණිය / කැස්බෑව/ කිරිබත්ගොඩ/ කොළොන්නාව/ මත්තේගොඩ/ පොල්ගස්ඕවිට/ පිටිපන/රාජගිරිය / ආනන්ද විද්‍යාලය  / බොරලැස්ගමුව /  ඩී.එස් බොරැල්ල /  හැව්ලොක් ටවුන් /  කොහුවල/  කොට්ටාව/  මහරගම / වැල්ලවත්ත/ මොරටුව/ කටුබැද්ද / වේරහැර / දෙල්ගොඩ / බියගම / කඩුවෙල / හංවැල්ල / පැපිලියාන/ හෝකන්දර

දිනෙන් දින පුළුල් වන සුපර්මාර්කට්ස් ජාලය වන ලාෆ්ස් සුපර් සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව දැන් ඔබටත්....!

  • අවම මාසික වැටුප වැඩි කලා....! ඉහල වැටුප්!
  • අවම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ප්‍රමාණවත්.
  • බඳවා ගත් දින සිට ස්ථීර සේවය.
  • රුපියල් මිලියනයක රක්ෂණාවරණයක්
  • අභ්‍යන්තර උසස් වීම් සහ සුබසාධන පහසුකම්.
  • නොමිලේ නවාතැන් පහසුකම්...නොමිලේ ආහාර පාන.
  • අතිකාල සීමා කොට නැත.

සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට,
  • ජාතික හැඳුනුම්පතේ පිටපතක්
  • උප්පැන්න සහතිකයේ පිටපතක්
  • බැංකු පාස් පොතේ පිටපතක්
  • පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
  • O/L සහ A/L සහතික පත්‍රවල පිටපත්
  • පෙර සේවා ස්ථානයේ සේවක සහතික පිටපත් තිබේ නම් ඒවායෙ කොපි

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Supervisor | All Outlets

Nugegoda /  Koswatta /Jubili Post /  Pitakotte/  Pelawatta / Katunayaka / Chilaw / Enderamulla / Negombo-02 / Wattala / Kandana / Kurunagala / Negombo-01 / Raddolugama / Seeduwa / Yakkala / Baseline / Kelaniya / Kesbewa / Kiribathgoda / Kolonnawa / Mattegoda / Polgasowita / Pitipana / Rajagiriya / Ananda College /  Boralesgamuwa  / Crimson Koswatta /  DS Borella  / Havelock Town  / Kohuwala /  Kottawa /  Maharagama /  Wellawatta / Moratuwa /  Katubedda  / Werahera  / KDU University  / Delgoda / Biyagama / Kaduwela/ Hanwella / Pepiliyana / Hokandara 

Now you have the opportunity to become a proud member of the ever-expanding supermarket chain, Laugfs Super Company...!

  • Minimum monthly salary increased....! Higher salaries!
  • Minimum education up to G.C.E. Ordinary Level is sufficient.
  • Permanent service from the date of recruitment.
  • Insurance cover of Rs. 1 million
  • Internal promotions and welfare facilities.
  • Free accommodation facilities... Free food and drinks.
  • No overtime restrictions.

When coming for the interview,
  • A copy of the National Identity Card
  • A copy of the Birth Certificate
  • A copy of the Bank Passbook
  • A copy or original Grama Sevaka Certificate
  • Copies of O/L and A/L certificates
  • If there are copies of the employee certificates from the previous place of work, a copy of them

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!