දේශීය සමාගමක විශිෂ්ට සාමාජිකයෙකු වී ජීවිතය ජය ගැනීමට ඔබ සූදානම්ද? වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර රැකියා දැන්වීම බලන්න.
මෙහෙයුම් සහයක | සියලුම අලෙවිසැල් සඳහා
නුගේගොඩ / කොස්වත්ත / ජුබිලි පෝස්ට් / පිටකෝට්ටේ / පැලවත්ත / කටුනායක / හලාවත / එඬේරමුල්ල / මීගමුව-02/ වත්තල / කඳාන/ කුරුණෑගල/ මීගමුව-01/ රද්දොළුගම/ සීදූව/ යක්කල / කැලණිය / කැස්බෑව/ කිරිබත්ගොඩ/ කොළොන්නාව/ මත්තේගොඩ/ පොල්ගස්ඕවිට/ පිටිපන/රාජගිරිය / ආනන්ද විද්‍යාලය / බොරලැස්ගමුව / ඩී.එස් බොරැල්ල / හැව්ලොක් ටවුන් / කොහුවල/ කොට්ටාව/ මහරගම / වැල්ලවත්ත/ මොරටුව/ කටුබැද්ද / වේරහැර / දෙල්ගොඩ / බියගම / කඩුවෙල / හංවැල්ල / පැපිලියාන/ හෝකන්දර
දිනෙන් දින පුළුල් වන සුපර්මාර්කට්ස් ජාලය වන ලාෆ්ස් සුපර් සමාගමේ සාඩම්බර සාමාජිකයෙකු වීමේ අවස්ථාව දැන් ඔබටත්....!
- අවම මාසික වැටුප වැඩි කලා....! ඉහල වැටුප්!
- අවම අ.පො.ස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ප්‍රමාණවත්.
- බඳවා ගත් දින සිට ස්ථීර සේවය.
- රුපියල් මිලියනයක රක්ෂණාවරණයක්
- අභ්‍යන්තර උසස් වීම් සහ සුබසාධන පහසුකම්.
- නොමිලේ නවාතැන් පහසුකම්...නොමිලේ ආහාර පාන.
- අතිකාල සීමා කොට නැත.
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට,
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- බැංකු පාස් පොතේ පිටපතක්
- පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
- O/L සහ A/L සහතික පත්‍රවල පිටපත්
- පෙර සේවා ස්ථානයේ සේවක සහතික පිටපත් තිබේ නම් ඒවායෙ කොපි
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Operations Assistant | All Outlets
Nugegoda / Koswatta / Jubili Post / Pitakotte/ Pelawatta / Katunayaka / Chilaw / Enderamulla / Negombo-02 / Wattala / Kandana / Kurunagala / Negombo-01 / Raddolugama / Seeduwa / Yakkala / Baseline / Kelaniya / Kesbewa / Kiribathgoda / Kolonnawa / Mattegoda / Polgasowita / Pitipana / Rajagiriya / Ananda College / Boralesgamuwa / Crimson Koswatta / DS Borella / Havelock Town / Kohuwala / Kottawa / Maharagama / Wellawatta / Moratuwa / Katubedda / Werahera / KDU University / Delgoda / Biyagama / Kaduwela/ Hanwella / Pepiliyana / Hokandara
Now you have the opportunity to become a proud member of the ever-expanding supermarket chain, Laugfs Super Company...!
- Minimum monthly salary increased....! Higher salaries!
- Minimum education up to G.C.E. Ordinary Level is sufficient.
- Permanent service from the date of recruitment.
- Insurance cover of Rs. 1 million
- Internal promotions and welfare facilities.
- Free accommodation facilities... Free food and drinks.
- No overtime restrictions.
When coming for the interview,
- A copy of the National Identity Card
- A copy of the Birth Certificate
- A copy of the Bank Passbook
- A copy or original Grama Sevaka Certificate
- Copies of O/L and A/L certificates
- If there are copies of the employee certificates from the previous place of work, a copy of them
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS