O/L Mathematics S pass or cashier experience. Please refer to the job advert for further information.
ප්‍රධාන මුදල් අයකැමි | සියලුම අලෙවිසැල් සඳහා
නුගේගොඩ / කොස්වත්ත / ජුබිලි පෝස්ට් / පිටකෝට්ටේ / පැලවත්ත / කටුනායක / හලාවත / එඬේරමුල්ල / මීගමුව-02/ වත්තල / කඳාන/ කුරුණෑගල/ මීගමුව-01/ රද්දොළුගම/ සීදූව/ යක්කල / කැලණිය / කැස්බෑව/ කිරිබත්ගොඩ/ කොළොන්නාව/ මත්තේගොඩ/ පොල්ගස්ඕවිට/ පිටිපන/රාජගිරිය / ආනන්ද විද්‍යාලය / බොරලැස්ගමුව / ඩී.එස් බොරැල්ල / හැව්ලොක් ටවුන් / කොහුවල/ කොට්ටාව/ මහරගම / වැල්ලවත්ත/ මොරටුව/ කටුබැද්ද / වේරහැර / දෙල්ගොඩ / බියගම / කඩුවෙල / හංවැල්ල / පැපිලියාන/ හෝකන්දර
සුදුසුකම් :
- වයස අවුරුදු 18ත් 40ත් අතර වීම.
- යහළුවන් සමඟ එකම ස්ථානයේ සේවා කිරීමට හැකිය.
- කණ්ඩායම් වශයෙන්ද හැකිය.
- රැවුල සම්පූර්නයෙන්ම කැපීම අනිවාර්ය වේ (FULL SHAVE).
- O/L ගණිතය විශයට S සාමාර්ථයක් තිබීම හෝ මුදල් අයකැමි පලපුරුද්ද තිබීම.
- පැය 12 ශිෆ්ට් (පැය 3ක OT ඇතුලත්ව).
වරප්‍රසාද:
- ඉහළ වැටුප් + OT
- නොමිලේ ආහාර / නවාතැන්
- ජීවිත රක්ෂණාවරණය
- මුල් දිනයේ සිට ස්ථිර සේවය
- මාස 6න් පසු උසස්වීම්
සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත සඳහන් කර ඇති ලියකිවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
- ජාතික හැඳුනුම්පතේ පිටපතක්
- උප්පැන්න සහතිකයේ පිටපතක්
- බැංකු පාස් පොතේ පිටපතක්
- පිටපත හෝ මුල් ග්‍රාම සේවක සහතිකය
- O/L සහතිකයේ පිටපතක්
- ලිවීමට පෑනක්
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Chief Cashier | All Outlets
Nugegoda / Koswatta / Jubili Post / Pitakotte/ Pelawatta / Katunayaka / Chilaw / Enderamulla / Negombo-02 / Wattala / Kandana / Kurunagala / Negombo-01 / Raddolugama / Seeduwa / Yakkala / Baseline / Kelaniya / Kesbewa / Kiribathgoda / Kolonnawa / Mattegoda / Polgasowita / Pitipana / Rajagiriya / Ananda College / Boralesgamuwa / Crimson Koswatta / DS Borella / Havelock Town / Kohuwala / Kottawa / Maharagama / Wellawatta / Moratuwa / Katubedda / Werahera / KDU University / Delgoda / Biyagama / Kaduwela/ Hanwella / Pepiliyana / Hokandara
Eligibility:
- Age between 18-40 years.
- Friends can work at the same place.
- Can also be in groups.
- Full shave is mandatory.
- O/L Mathematics S pass or cashier experience.
- 12 hour shift (including 3 hours OT).
Benefits:
- High salary + OT
- Free food / accommodation
- Life insurance
- Permanent service from the first day
- Promotion after 6 months
When coming to the interview, it is mandatory to bring the following documents:
- A copy of National Identity Card
- A copy of Birth Certificate
- A copy of Bank Pass Book
- A copy or original Grama Sevak Certificate
- A copy of O/L Certificate
- Requirements to write
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS