Please refer to the job advert for further information.
බෙදාහැරීමේ රයිඩර් (පූර්ණ කාලීන) (පිරිමි / ගැහැණු) - ත්‍රීරෝද රථ / බයිසිකල් |කඩුවෙල
- දිවයිනේ විශාලතම Delivery බලකාය සමග එකතුවන්න
- උදෑසනිනම වැඩ කළ යුතුයි.
- දින 20ක් වැඩ කර - 100K උපයන්න
- නම්‍යශීලී වැඩ කරන වේලාවන් - සෙනසුරාදා සහ ඉරිදා
- වලංගු වාහන බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
- රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
- ත්‍රීරෝද රථයක්, කාර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
- රථවාහන උල්ලංඝනයන් නොමැති හොඳ රියදුරු වාර්තාවක්
- ඉංග්‍රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි
- සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 18 – 50 අතර විය යුතුය
- ශ්‍රී ලංකාවේ මාර්ග පිළිබඳ මනා දැනුම
XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Flex Delivery Riders (Male / Female) - Tuk / Bike | Kaduwela
- Join the Island's Largest Delivery Force
- Need to start in the morning
- Work 20 days and Earn 100K
- Fuel Allowance will be provided
- Flexible working hours - Saturday and Sunday
Requirements
- A valid vehicle license and national identity card are mandatory
- Experience in working as a delivery rider is an added advantage
- Must have a three wheel, car or motorbike
- A good driving record with no traffic violations
- Ability to read and understand English is an advantage
- Age should be between 18 – 50 years
- Good knowledge about roads in Sri Lanka
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS