Are you below 45 years of age? Please refer to the job advert for further information.

 
CIC Holdings PLC ආයතනයට අනුබද්ධිත Cisco Speciality Packaging සමාගමේ පහත තනතුර සදහා පුරප්පාඩු ඇත.

නිෂ්පාදන තාක්ෂණ ශිල්පී 

අවශ්‍ය සුදුසුකම්
  • විදුලි හෝ යාන්ත්‍රික විද්‍යාව පිළිබඳ NVQ කුමන හෝ මට්ටමක සුදුසුකම් ලැබීම
  • වයස අවුරුදු 45 ට අඩු

රැකියාවේ ස්වභාවය
  • යන්ත්‍රෝපකරණ අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා සහභාගී වීම
  • Blow Molding Machine හා lnjection Molding Machine මෙහෙයවීම
  • නිෂ්පාදනයට අදාළ උපාංග උපකරණ අලුත්වැඩියා නඩත්තුව
  • මූලික යන්ත්‍ර දෝෂ හඳුනාගෙන නිවැරදි කිරීම

ප්‍රතිලාභ  
  • තරඟකාරී වැටුප් පැකේජයක්  
  • පැමිණීමේ දිරිදීමනා  
  • කාර්යසාධනය මත පදනම් වූ දිරිදීමනා (අදාළ වන පරිදි) 
  • අතිකාල දීමනා (OT) ලබාගැනීමේ අවස්ථා 
  • EPF සහ ETF දායකත්වයන් 
  • කාර්යසාධනය මත පදනම් වූ වාර්ෂික වැටුප් වර්ධක 
  • පුහුණුවීම් සහ වෘත්තීය දියුණුව සඳහා වන අවස්ථා  
  • සුහදශීලී සහ සහයෝගී රැකියා පරිසරයක්  
  • පිළිගත් නිෂ්පාදන සමාගමක සේවය කිරීමට ලැබෙන අවස්ථාව 

XpressJobs හරහා ඔබේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

මානව සම්පත් කළමනාකරු 359,නාගහමාවත ,පැලැන්වත්ත,පන්නිපිටිය

Cisco Specialty Packaging, a subsidiary of CIC Holdings PLC, has vacancies for the following positions.

Production Technician

Required Qualifications
  • NVQ any Level qualified in Mechanical, Electrical or Mechatronics field
  • Below 45 years of age

Job Description
  • Participate in the repair and maintenance of machinery
  • Operate Blow Molding Machine and Injection Molding Machine
  • Repair and maintain production related equipment
  • Identify and correct basic machine faults

Benefits
  • Competitive salary package
  • Attendance incentive
  • Performance-based incentives (where applicable)
  • Overtime opportunities
  • EPF and ETF contributions
  • Annual salary increments based on performance
  • Training and career development opportunities
  • Friendly and supportive working environment
  • Opportunity to work in a well-established manufacturing company

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Human Resources Manager 359, Nagahamawatha, Palanwatte, Pannipitiya
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!