අපත් සමගින් දේශය ශක්තිමත් කරන්නට තරුණ ඔබත් එකතුවන්න. දිවයින පුරා තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා! Please refer to the job advert for further information.

 
විවෘත සම්මුඛ පරීක්‍ෂණ | ගාල්ල දිස්ත්‍රික්කය 

ගාල්ල දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා

සුදුසුකම්: 
  • වයස: අවුරුදු 18 - 50 අතර
  • අ.පො.ස. සා/පෙළ හෝ අ.පො.ස. උ/පෙළ දක්වා

විවෘත රැකියා අවස්ථා:
  • මුදල් අයකැමි
  • සේවා සහායක/සහායිකා
  • ආධුනික කෝකිවරුන් (Trainee Cooks)
  • ආධුනික ඖෂධවේදි සහායක/සහායිකා

රු. 55,000/- වැඩි ආකර්ෂණීය මාසික වැටුපක් (රු.30,000 + දිරි දීමනා + අතිකාල දීමනා)

සම්මුඛ පරීක්‍ෂණ සඳහා අයදුම්පත්‍රයක් සමඟ පැමිණෙන්න

  • දිනය : 2026 ජූලි 27 වැනිදා
  • වේලාව : පෙ.ව. 9.00 සිට ප.ව. 1.00 දක්වා
ස්ථාන: 
  • නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරය

සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන විට මෙහි සඳහන් දෑ රැගෙන එන්න. (පළමු සම්මුඛ පරීක්ෂණය සදහා අත්‍යවශ්‍ය නොවේ)
අයදුම්පත්‍රය (cv)
  • ජාතික හැඳුනුම්පත
  • ග්‍රාම නිලධාරි සහතිකය
  • පොලිස් සහතිකය
  • බැංකු ගිණුමේ පිටපත් දෙකක් (බාලවයස්කාර ගිණුම් සහ බද්ධ ගිණුම් වලංගු නොවේ)
  • පාස්පෝට් ප්‍රමාණයේ සුදු පැහැති පසුබිමෙහි ඡායාරූප දෙකක්
  • උප්පැන්න සහතිකය
  • චරිත සහතිකයක් (මෑතකදී ලබා ගත්)
  • අධ්‍යාපන සහතිකය

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Walk In Interviews  | Galle District

Job opportunities for young people in Galle District.

Eligibility:
  • Age: Between 18 - 50 years
  • GCE A/L or O/L qualifications

Positions
  • Cashier
  • Service Assistant
  • Trainee Cooks
  • Trainee Pharmacy Assistant

Rs. 55,000/- plus an attractive monthly salary (Rs. 30,000 + incentives + overtime allowances)

Come with an application form for interviews

  • Date:27 th July 2026
  • Time: 9.00 am to 1.00 pm
Locations:
  • Neluwa Divisional Secretariat Auditorium

Please bring the following items with you when you come for the interview. (Not required for the first interview)
Application form (cv)
  • National ID card
  • Grama Niladhari certificate
  • Police certificate
  • Two copies of bank account statements (minor accounts and joint accounts are not valid)
  • Two passport-sized photographs with white background
  • Birth certificate
  • Character certificate (recently obtained)
  • Education certificate

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!