G.C.E. Ordinary Level Pass. Please refer to the job advert for further information.

 
යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී සමාගම සිය කාර්යක්‍ෂමතාවය ඔප්නන්වා ගැනීමට නව මංපෙත් සොයා යන ගමනේදී එම අරමුණු සඵල කර ගැනීම සදහා පහත සදහන් තනතුර පිරවීමට කැපවීමෙන් යුත් දක්‍ෂ නිවැරදි දැක්මක් සහිත පුද්ගලයන් ක්කර ගැනීමට අදහස් කරයි.

PDI සහයක

සුදුසුකම් :-
  • අලෙවි කිරීමට ඇති වාහන පිරිසිදු කොට ප්‍රදර්ශනාගාර තත්වයෙන් තබා ගැනීමට ඇති හැකියාව
  • වයස 22-45 අතර අයදුම්කරුවකු වීම

යුනයිටඩ් මෝටර්ස් ලංකා පී එල් සී
නො.100, හයිඩ් පාර්ක් කෝනර්, කොළඹ 02.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

United Motors Lanka PLC, in its quest to find new ways to improve its efficiency, is seeking talented and dedicated individuals to fill the following positions to achieve these goals.

PDI Assistant

Qualifications:-
  • Ability to maintain and clean vehicles for sale
  • Applicants between the ages of 22-45

United Motors Lanka P.F.C. 
No. 100, Hyde Park Corner, Colombo 02.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!