Permanent employment with no age restrictions! Please refer to the job advert for further information.

 
පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය | නාරාහේන්පිට / යුනියන් ප්ලේස්

වයස් සීමාවන් නැති ස්ථිර රැකියාවක්!

ඔබ නාරාහේන්පිට / යුනියන් ප්ලේස් හෝ කොළඹ අවට පදිංචි කරුවෙක්ද ?

අපෙන් ඔබට:
  • දිනකට පැය 9ක සේවා කාලය (උදෑසන කාලයේ පමණී) 
  • වයස් ප්‍රශ්නයක් නැත - උනන්දුවක් පවතී නම් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
  • ආකර්ෂණීය වැටුජ්

විශේෂ අවධානය: නාරහේන්පිට සහ යුනියන් ප්ලේස් අවට පදිංචි අයට විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Cleaning Staff | Narahenpita / Union Place

Permanent employment with no age restrictions!

Are you a resident of Narahenpita / Union Place or the Colombo area?

We offer you:
  • 9 hours of work per day (morning only)
  • No age limit - anyone can join if they are interested
  • Attractive salary

Special attention: Special priority will be given to those residing in Narahenpita and Union Place.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!