Permanent employment with no age restrictions! Please refer to the job advert for further information.
පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය | නාරාහේන්පිට / යුනියන් ප්ලේස්
වයස් සීමාවන් නැති ස්ථිර රැකියාවක්!
ඔබ නාරාහේන්පිට / යුනියන් ප්ලේස් හෝ කොළඹ අවට පදිංචි කරුවෙක්ද ?
අපෙන් ඔබට:
- දිනකට පැය 9ක සේවා කාලය (උදෑසන කාලයේ පමණී)
- වයස් ප්රශ්නයක් නැත - උනන්දුවක් පවතී නම් ඕනෑම අයෙකුට සම්බන්ධ විය හැක
- ආකර්ෂණීය වැටුජ්
විශේෂ අවධානය: නාරහේන්පිට සහ යුනියන් ප්ලේස් අවට පදිංචි අයට විශේෂ ප්රමුඛතාවයක් ලබා දේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Cleaning Staff | Narahenpita / Union Place
Permanent employment with no age restrictions!
Are you a resident of Narahenpita / Union Place or the Colombo area?
We offer you:
- 9 hours of work per day (morning only)
- No age limit - anyone can join if they are interested
- Attractive salary
Special attention: Special priority will be given to those residing in Narahenpita and Union Place.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS