Must have at least 2 years of experience.Please refer to the job advert for further information.
Cook | Kandy
මහනුවර ප්‍රදේශයේ හෝටලයක් සඳහා පළපුරුදු කෝකියෙකු අවශ්‍යයි.
- වයස 18ත් – 40ත් අතර
- හොඳ පෞරුෂයක් තිබිය යුතුයි
- පිළිගත් ආයතනයකින් පාඨමාලාවක් හදාරා තිබීම අමතර වාසියක් වනු ඇත
- අවම වශයෙන් වසර 2ක පළපුරුද්ද තිබිය යුතුයි
- ආහාර සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ
- වැටුප 45,000 ත් –55,000 ත් අතර
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Cook | Kandy
An experienced cook is needed for a Hotel located in Kandy
- Age between 18-40
- Must have good personality
- Having completed a course from a recognized institution will be an added advantage
- Must have at least 2 years of experience
- Food and accommodation will be provided
- Salary 45,000 – 55,000
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS