Vehicle Quality Inspectors. Please refer to the job advert for further information.

 
වාහන තත්ත්ව පරීක්ෂකවරුන් 

කොළඹ අවටින් බඳවා ගැනේ.

සුදුසුකම්
  • වාහන අලුත්වැඩියාව සම්බන්ධ පිළිගත් පාඨමාලාවක් හදාරා තිබීම
  • අවුරුදු 1-3 කට වැඩි සේවා පළපුරුද්ද
  • වලංගු රියදුරු බලපත්‍රයක්
  • සියලුම වාහන සම්බන්ධ මනා අවබෝධයක් තිබීම
  • වාහන scan කිරීමේ හැකියාව
  • සියලුම manual වාහන හොඳින් පදවිය හැකි වීම
  • යතුරුපැදියක් තිබිය යුතුය

වගකීම්
  • වාහන තිබෙන ස්ථානයකට ගොස් තත්ත්ව පරීක්ෂාවන් සිදු කිරීම.
  • වාහන තත්ත්ව පරීක්ෂා වාර්තා සකස් කිරීම
  • වාහනයේ තත්ත්වය පිළිබඳව පාරිභෝගිකයා හොඳින් දැනුවත් කිරීම

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Vehicle Quality Inspectors

Recruited from Colombo Area.

Qualifications
  • A recognized course in vehicle repair
  • More than 1-3 years of work experience
  • A valid driver's license
  • A good understanding of all vehicles
  • Ability to scan vehicles
  • Able to drive all manual vehicles well
  • Must have a motorcycle

Duties and Responsibilities
  • Go to a location where vehicles are located and conduct quality inspections.
  • Prepare vehicle quality inspection reports
  • Provide good information to the customer about the condition of the vehicle

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!