Physically fit and willing to work outdoors under varied plantation/non-plantation field conditions. Please refer to the job advert for further information.
කෘෂිකාර්මික ඩ්‍රෝන නියමුවන්
සුදුසුකම් :
- වයස: අවුරුදු 20-25
- අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමත් වීම හෝ ඊට වැඩි සුදුසුකම්.
- ශාරීරික යෝග්‍යතාව.
- දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව.
- කාර්ය ශූර මනා සන්නිවේදන හැකියාවෙන් යුක්ත වීම.
පුහුණු සහ වැටුප් විස්තර :
- පුහුණු කාලය මාස 03ක් වන අතර, මාසික දීමනාව රු. 30,000කි.
- පුහුණු කාලය තුළ කාර්ය සාධනය මත පදනම්ව සේවය ස්ථිර කරනු ලැබේ.
- අනිවාර්ය සේවා කාලය වසර 02ක් වන අතර එම කාලසීමාව සඳහා ඇප බැඳුම්කරයක් අත්සන් කළයුතුය.
- රු. 30,000ක මූලික වැටුපක් + ආහාර වියදම් දීමනාව රු. 25,000ක් + කාර්ය සාධනය මත පදනම් වූ දීමනා (දිනකට ආවරණය කරන ලද හෙක්ටයාර ගණන අනුව) උපරිම වශයෙන් රු. 135,000 දක්වා.
- නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Agricultural Drone Pilots
Qualifications:
- Age: 20-25 years
- G.C.E. (Ordinary Level) or higher qualification.
- Physical fitness.
- Ability to work anywhere in the island.
- Efficient and good communication skills.
Training and Salary Details:
- The training period is 03 months, and the monthly allowance is Rs. 30,000.
- The service will be confirmed based on performance during the training period.
- The mandatory service period is 02 years and a surety bond must be signed for that period.
- A basic salary of Rs. 30,000 + food allowance of Rs. 25,000 + performance-based allowances (based on the number of hectares covered per day) up to a maximum of Rs. 135,000.
- Accommodation facilities will be provided.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS