Physically fit and willing to work outdoors under varied plantation/non-plantation field conditions. Please refer to the job advert for further information.

කෘෂිකාර්මික ඩ්‍රෝන නියමුවන්

සුදුසුකම් :
  • වයස: අවුරුදු 20-25
  • අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමත් වීම හෝ ඊට වැඩි සුදුසුකම්.
  • ශාරීරික යෝග්‍යතාව.
  • දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව.
  • කාර්ය ශූර මනා සන්නිවේදන හැකියාවෙන් යුක්ත වීම.

පුහුණු සහ වැටුප් විස්තර :
  • පුහුණු කාලය මාස 03ක් වන අතර, මාසික දීමනාව රු. 30,000කි.
  • පුහුණු කාලය තුළ කාර්ය සාධනය මත පදනම්ව සේවය ස්ථිර කරනු ලැබේ.
  • අනිවාර්ය සේවා කාලය වසර 02ක් වන අතර එම කාලසීමාව සඳහා ඇප බැඳුම්කරයක් අත්සන් කළයුතුය.
  • රු. 30,000ක මූලික වැටුපක් + ආහාර වියදම් දීමනාව රු. 25,000ක් + කාර්ය සාධනය මත පදනම් වූ දීමනා (දිනකට ආවරණය කරන ලද හෙක්ටයාර ගණන අනුව) උපරිම වශයෙන් රු. 135,000 දක්වා.
  • නවාතැන් පහසුකම් සපයනු ලැබේ.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Agricultural Drone Pilots

Qualifications:
  • Age: 20-25 years
  • G.C.E. (Ordinary Level) or higher qualification.
  • Physical fitness.
  • Ability to work anywhere in the island.
  • Efficient and good communication skills.

Training and Salary Details:
  • The training period is 03 months, and the monthly allowance is Rs. 30,000.
  • The service will be confirmed based on performance during the training period.
  • The mandatory service period is 02 years and a surety bond must be signed for that period.
  • A basic salary of Rs. 30,000 + food allowance of Rs. 25,000 + performance-based allowances (based on the number of hectares covered per day) up to a maximum of Rs. 135,000.
  • Accommodation facilities will be provided.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!