Must have a minimum of 03 – 05 years of relevant field experience. Please refer to the job advert for further information.
අපගේ නිෂ්පාදන ධාරිතාව පුලුල් කීමේ (Capacity Expansion) වැඩසටහනට සමගාම්ව, කොළඹ ප්‍රදේශයේ ප්‍රමුඛ පෙළේ Offset Printing & Packaging සමාගමක් සඳහා පළපුරුද්ද සහ කැපවු කාර්ය මණ්ඩලය වහාම බඳවා ගනු ලැබේ .
Cylinder Die Cutting යන්ත්‍ර ක්‍රියාකරු / 4 Colour Offset Printing යන්ත්‍ර ක්‍රියාකරුවන් | කොළඹ
අවශ්‍ය සුදුසුකම්
- Offset Printing & Packaging ක්ෂේත්‍රයේ අවම වසර 05ක පළපුරුද්ද අනිවාර්ය වේ.
- Printing & Packaging කර්මාන්තය පිළිබඳ මනා දැනුමක් සහ කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව කටයුතු කිරීමේ හැකියාව තිබිය යුතුය.
ආකර්ෂණීය වැටුප් පැකේජ්යක්
- මූලික වැටුප (Basic Salary)
- දීමනා (Allowances)
- අතිකාල දීමනා (OT)
- පළපුරුද්ද සහ හැකියාව අනුව
- තරඟකාරි වැටුප්
සේවා ස්ථානය: කොළඹ දිස්ත්‍රික්කය
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
In line with our Capacity Expansion program, a leading Offset Printing & Packaging company in the Colombo area is urgently recruiting experienced and dedicated staff.
Cylinder Die Cutting Machine Operator / 4 Colour Offset Printing Machine Operators | Colombo
Required Qualifications
- Minimum 05 years of experience in the Offset Printing & Packaging field is mandatory.
- Must have good knowledge of the Printing & Packaging industry and the ability to work effectively with a team.
Attractive salary package
- Basic Salary
- Allowances
- Overtime Allowances (OT)
- Commensurate with experience and ability
- Competitive salary
Location: Colombo District
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS