Passing NVQ Level 04 is considered an additional qualification. Please refer to the job advert for further information.
පුහුණු කාර්මික - දිවයින පුරා
මෝටර් රථ වාහන කාර්මික ක්ෂේත්රයේ ජාත්‍යන්තර තලයේ නිපුණයෙකු වීමට ඔබට අවස්ථාව උදා වී ඇත
ස්ථාන - රත්මලාන, දඹුල්ල, යක්කල, තිස්සමහාරාම, අම්පාර, යාපනය, කුරුණෑගල, වනවාසල (කැලණිය), කොළඹ, අනුරාධපුර
ඔබට ලැබෙන වරප්‍රසාද
- ආකෂර්ණීය වැටුප් හා අනෙකුත් දීමනා
- රක්ෂණාවරණ
- නවීන තාක්ෂණයෙන් යුත් උපාංග සහිත් වැඩ පරිසරය
- සුහදශීලී සේවක මඩුල්ල
- EPF හා ETF අරමුදල් දායකත්වය
- වාෂරික ප්‍රසාද දීමනා
- රැකියාවේ දියුණුවට අවැසි පුහුණුව හා සාංවධර්න අවස්ථා අම්පාර
- ඔබට පහසු වැඩපලක රැකියා කිරීමට අවස්ථාව ( Jaffna, Puttalam, Kurunegala, Yakkala, Wanawasala, Rathnapura, Tissamaharama, Ampara, Anuradhapura, Batticaloa, Dambulla, Galle, Vavuniya)
සුදුසුකම්
- ඔබ වයස අවුරුදු 20 ට වැඩි
- අදාල ක්ෂේත්‍රෂේ අවුරුදු 02 කට වැඩි පලපුරුද්දක් ඇති
- NVQ Level 04 සමත් වීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Skilled Mechanic - Island Wide
You have an opportunity to become an international expert in the automotive industry.
Locations - Rathmalana, Dambulla, Yakkala, Tissamaharama, Ampara, Jaffna, Kurunegala, Wanawasala (Kelaniya), Colombo, Anuradhapura
The benefits you get
- Attractive salary and other benefits
- Insurance
- Work environment with modern technology devices
- Friendly staff
- EPF and ETF fund contribution
- Annual bonuses
- Opportunities for training and development are plentiful
- Opportunity to work in a convenient location (Jaffna, Puttalam, Kurunegala, Yakkala, Wanawasala, Rathnapura, Tissamaharama, Ampara, Anuradhapura, Batticaloa, Dambulla, Galle, Vavuniya)
Qualifications
- You are over 20 years old
- Having more than 02 years of experience in the relevant field
- Passing NVQ Level 04 is considered an additional qualification
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS