Previous cleaning experience. Please refer to the job advert for further information.

 
Office Caretaker (Female)

ප්‍රධාන වගකීම්:
  • ආයතනයේ මුළුතැන්ගෙය, කාර්යාල සහ පොදු ප්‍රදේශ පිරිසිදු කිරීම සහ නඩත්තු කිරීම 
  • තේ සෑදීම සහ කාර්යාල මණ්ඩලයට තේ පිලිගැන්වීම
  • සෞඛ්‍ය හා සනීපාරක්‍ෂක ප්‍රමිතීන් පවත්වා ගැනීම
  • කුණු හා සුන්බුන් නිසි ආරක්‍ෂිත ආකාරයකින් ඉවත් කිරීම
  • අවශ්‍ය පරිදි පිරිසිදු කිරීම සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය නැවත පිරවීම
  • පිරිසිදු හා ක්‍රමවත් පරිසරයක් පවත්වා ගැනීම සඳහා කණ්ඩායමට සහය වීම

අවශ්‍ය සුදුසුකම්:
  • පිරිසිදු කිරීමේ පෙර පළපුරුද්ද තිබීම
  • වයස අවුරුදු 35 ත් 50 ත් අතර (කාන්තා) අයෙකු වීම
  • ශාරීරික යෝග්‍යතාවයෙන් හා කායක්‍ෂමව වැඩ කීරීමට හැකිවීම 
  • වැඩ කිරීමට ධනාත්මක ආකල්පයක් සහ කැපවීමක් අත්‍යවශ්‍ය වේ 
  • ආයතනයේ පිරිසිදුකම, සනීපාරක්‍ෂාව සහ ආරක්‍ෂාව සඳහා කැපවීම 
  • පදිංචිය කොළඹ හෝ ඒ අවට වීම

අපෙන් ඔබට:
  • ආකර්ෂණීය වැටුප් සමග සෞඛ්‍ය රක්ෂනාවරණය

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Office Caretaker (Female)

Main Responsibilities:
  • Cleaning and maintaining the kitchen, offices and common areas of the institution
  • Making tea and serving tea to the office staff
  • Maintaining health and hygiene standards
  • Removing waste and debris in a safe manner
  • Cleaning as required and replenishing hygiene products
  • Assisting the team in maintaining a clean and orderly environment

Required Qualifications:
  • Previous cleaning experience
  • Being between 35 and 50 years of age (Female)
  • Being physically fit and able to work
  • A positive attitude and commitment to work are essential
  • Commitment to the cleanliness, hygiene and safety of the institution
  • Residence in or around Colombo

We offer you:
  • Attractive salary with health insurance Insurance

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!