Age between 18 - 40 years . Please refer to the job advert for further information.

 
We have fashioned the lifestyle of a Nation for 30 years. Now is your opportunity to join us. 

Customer Service Assistant and Cashier

  • Age between 18 - 40 years  

60,000+ REMUNERATION

JOIN FASHION BUG AND GET THESE PRIVILEGES
  • Career advancement opportunities.
  • Training & development with certification.
  • Special cash bonus on completion of one year.
  • Attractive salary package & sales commission.
  • Annual Salary increments/Bonus
  • Company accommodation & meals.
  • Welfare facilities.
  • Free uniform.
  • EPF/ETF & Gratuity.

LOCATIONS : Maharagama / Moratuwa / Wattala / Negombo / Colpetty  / Borella / Wellawatte / Nugegoda / Kurunegala / Kandy City / Katugastota / Bandarawela / Matara / Kotahena

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS

පාරිභෝගික සේවා සහායක / සහායිකාවන් සහ මුදල් අයකැමි

පුරා වසර 30 ක් දේශයේ ජීවන රටාවන් හැඩවැඩ කල අපත් සමඟ ඔබත් එකතුවෙන්න ....

60,000/ ඉහල වැටුපක්

  • වයස අවුරුදු 18 ත් 40 ත් අතර 

ෆැෂන් බග් සාමාජිකයෙකු වී පහත සදහන් වරප්‍රසාද ලබාගන්න
  • ආකාර්ෂණීය වැටුප් හා විකුණුම් ප්‍රසාද දීමනා
  • පුහුණු / පුද්ගල සංවර්ධන සහ ඇගයීමේ සමාන උළෙල
  • නවාතැන් පහසුකම් දීමහා (ගැහැණු)
  • වාර්ෂික ක්‍රීඩා උළෙල
  • නොමිලේ නිල ඇඳුම් ඇඳුම් ඇතුළු තවත් ප්‍රතිලාභ රැසක්

රැකියා අවස්ථාවන් පවතින ශාඛා : මහරගම / මොරටුව / වත්තල / මීගමුව / කොල්ලුපිටිය / බොරැල්ල / වැල්ලවත්ත / නුගේගොඩ / කුරුණෑගල / මහනුවර නගරය / කටුගස්තොට / බණ්ඩාරවෙල / මාතර / කොටහේන

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!