දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත
මාළඹේ පරිඝණක ආයතනයකට මාළඹේ අවට පදිංචිව සිටින Computer Hardware පිලිබඳ පලපුරුදු සේවකයන් අවශ්‍යයි.
සුදුසුකම්:
- ක්ෂේත්රයේ වසර 1ක පළපුරුද්ද. - ( NVQ Level - 4 )
- Laptop සහ Printers අලුත්වැඩියාව කල හැකි නම් අමතර සුදුසු කමකි.
- ලැප්ටොප් එකලස් කිරීම සහ ගැලවිම
- පරිගණක එකලස් කිරීම
- පූර්ණ කාළීන සේවයේ යෙදීමේ හැකියාව
- පවරන රාජකාරී වගකීමක් සහිතව නොපිරිහෙලා ඉටු කිරීමේ හැකියාව හා උනන්දුව
අමතර සුදුසුකම්
- වැඩ කරන ස්ථානයේ අවට පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම ( Working Table )
- මාලබේ, අතුරුගිරිය, හෝකන්දර, තලාහේන ,රාජගිරිය,බත්තරමුල්ල,අතුරුගිරිය,හෝමාගම,කොට්ටාව,පන්නිපිටිය හා කඩුවෙල අවට පදිංචි අය පමණක් ඉල්ලුම් කරන්න.
- දුර පළාත් වල අයදුම්කරුවන් නොසලකා හැරේ සහ එම අයදුම්කරුවන් සඳහා ආයතනය නේවාසික පහසුකම් සපයන්නේ නොමැත
- ETF, EPF හා දීමනා සහිත, රැ 50,000 කට නොඅඩු වැටුපක්,
කාර්යාල දිනයන් : සදුදා සිට සෙනසුරාදා
වේලාවන් : 8.30 AM - 5.30 PM
නිවාඩු : ඉරිදා හා පෝය
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
A computer company in Malabe requires experienced Computer Hardware Technicians residing in Malabe area.
Qualifications:
- 1 year experience in the field. (NVQ Level - 4)
- Ability to repair Laptops and Printers is an additional qualification.
- Laptop assembly and disassembly
- Computer assembly
- Ability to work full-time
- Ability and enthusiasm to perform assigned duties without failing
Additional qualifications
- Keeping the work area clean and tidy - ( Working Table )
- Only those residing in Malabe, Athurugiriya, Hokandara, Talahena, Rajagiriya, Battaramulla, Athurugiriya, Homagama, Kottawa, Pannipitiya and Kaduwela area should apply.
- Applicants from remote areas will not be considered and the company will not provide residential facilities for such applicants
- Salary not less than 50,000 NPR with ETF, EPF and allowances,
Office Days: Monday to Saturday
Hours: 8.30 AM - 5.30 PM
Holidays: Sunday and Monday
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS