Counter Staff are being recruited for restaurants operating around Colombo. Please refer to the job advert for further information.

 
කාර්‍ය මණ්ඩල සේවකයින් (ගැහැණු සහ පිරිමි)

කොළඹ අවට පවත්වාගෙන යන අවන්හල් සඳහා කාර්‍ය මණ්ඩල සේවකයින් බඳවා ගැනේ.

සුදුසුකම්
  • වයස අවු: 30ට අඩු
  • අ.පො.ස සාමාන්‍ය පෙළ සමත්
  • සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම​
  • ගනුදෙනුකරුවන් සමඟ මිත්‍රශීලි සම්බන්ධතා පැවත්වීමට හැකිවීම​.

සේවා කාලය - වැඩ මුර​
 වැටුප සාකච්ඡා කල හැකිය​.
( කොළඹින් පිට ගැහැණු ළමුන් සඳහා නවාතැන් පහසුකම් සපයනු ලැබේ.)

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Counter Staff (Male and Female)

Counter Staff are being recruited for restaurants operating around Colombo.

Qualifications
  • Age: Below 30
  • GCE Ordinary Level Pass
  • General English knowledge
  • Ability to maintain friendly relations with customers

Working hours - shifts
Salary is negotiable
(Accommodation facilities will be provided for girls outside Colombo.)

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!