School leavers can also apply.No experience required.
විකුණුම් සහයක / සහයිකාවන් | දිවයින පුරා
වගකීම්:
- පාරිභෝගිකයින්ට සේවය කිරීම හා විකුණුම් ක්‍රියාකාරකම් සඳහා සහාය වීම
- දෛනික හා මාසික විකුණුම් ඉලක්ක සපුරාලීම
- හොඳ පාරිභෝගික සම්බන්ධතා පවත්වාගෙන යාම
අවශ්‍යතා :
- වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය
- පුහුණු / නුපුහුණු දෙපිරිසම අයදුම් කළ හැක
- පාසල් අවසන් කළ අයද අයදුම් කළ හැක
- අත්දැකීම් අවශ්‍ය නොවේ
අපගේ කණ්ඩායමට එක් වී ඔබගේ වෘත්තීය ජීවිතය වර්ධනය කරගන්න!
- පුහුණුව ලබා දේ
- හිතකාමී වැඩ පරිසරයක්
- වෘත්තීය වර්ධන අවස්ථා
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Sales Assistants | Islandwide
Responsibilities:
- Serving customers and supporting sales activities
- Achieving daily and monthly sales targets
- Maintaining good customer relations
Requirements:
- Must be above 18 years of age
- Both trained/untrained can apply
- School leavers can also apply
- No experience required
Join our team and grow your career!
- Training provided
- Friendly work environment
- Professional growth opportunities
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS