Must have passed the G. C. E. (O/L) examination with credit passes in 3 subjects including Mother Tongue, Mathematics and English. Please refer to the job advert for further information.

කාර්යාල සහායකයින් (පිරිමි) | නුවර / කෑගල්ල /කුරුණෑගල

කොළඹ පිහිටි ප්‍රධාන පෙලේ බැංකුවක කාර්යාල සහායකයින් ( Office Assistants) සේවයේ යෙදව්ම සදහා පහත සදහන් සුදුසුකම් ඇති අය වෙතින් (පිරිමි අයදුම්කරුවන් පමණී) අයදුම්පත් කැදවේ.

  • වයස 18 - 24 අතර
  • විෂයයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මවී භාෂාව , ගණිතය සහ ඉංග්‍රිසි විෂයයන් ඇතුළත් වනසේ අ. පො. ස (සා . පෙ) විභාගය සමත්ව තිබීම.
  • කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහළ කැපවීමක් යුතුව සේවයේ යෙදීමේ හැකියාව.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Office Assistants (Male) | Kandy / Kegalle / Kurunegala

Applications are invited from the following qualified candidates (exit candidates only) for the employment of Office Assistants in a leading bank in Colombo.

  • Between the ages of 18 - 24
  • Must have passed the G. C. E. (O/L) examination with credit passes in 3 subjects including Mother Tongue, Mathematics and English.
  • Ability to work in a team and work with high dedication.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!