Electric යතුරුපැදි කාර්මික ශිල්පියෙකු ලෙස Alfa E Bike සමග එකතු වන්න ඔබත් කැමතිද? මේ සඳහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ. ඔබ වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක නියැලී සිටින නමුත් electric යතුරු පැදි කාර්මික ශිල්පියකු ලෙස අප සමග එකතුවීමට අවශ්‍ය අයකු නම් ඔබටද මේ සඳහා අයදුම් කළ හැකිය. දුර ප්‍රදේශවල සිට පැමිණෙන ඔබ සඳහා නවාතැන් පහසුකම් ද ඔබට ලබාගත හැකියි.

 
විදුලි යතුරුපැදි කාර්මික ශිල්පී | බත්තරමුල්ල

සුදුසුකම්
  • වයස අවුරුදු 30ට අඩු
  • Electric යතුරුපැදි අලුත්වැඩියා අත්දැකීම් 
  • අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ

රැකියා විස්තරය
  • Electric bikes අලුත්වැඩියාව සහ අනෙතූන් සේවා සැපයීම 
  • කාර්මික හා තාක්ෂණික දෝශ හදුනා ගැනීම හා අවශ්‍ය පිලියම් යෙදීම
  • දුර ප්‍රදේශවල සිට පැමිණෙන ඔබ සදහා නවාතැන් පහසුකම් ලබාදිය හැක

විදුලි යතුරුපැදි කාර්මිකයෙකු වීමට කැමති අයද අයදුම් කල හැක

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Electric Bike Technician | Baththaramulla

Qualifications
  • Under 30 years of age
  • Electric motorcycle repair experience
  • No educational qualifications required.

Job Description
  • Electric bikes repair and other services, identification of technical and technical faults and taking necessary measures
  • Those who wish to become an electric motorcycle mechanic can also apply
  • Accommodation facilities can be provided for those coming from distant areas.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!