Are you below 50 years of age? Please refer to the job advert for further information.

 
Forklift Operators are required for our factory located in Ekala, Ja-Ela.

If you are not less than 50 years of age, have passed GCE O/Ls and have good experience, you can apply now. 

Candidates from Gampaha, Minuwangoda, Ja-Ela area is preferred.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Operations Manager
Union Chemicals Lanka P. L. C,
No:4, 5th Floor,
Tikal Road, Colombo - 08


ඒකල, ජා-ඇල පිහිටි අප කර්මාන්ත ශාලාවේ සේවය සදහා Forklift 0perator මහතුන් අවශ්‍යව ඇත. 

ඔබ වයස අවුරුදූ 50කට නොඅඩු, අ. පො. ස. (සා. පෙ) සමත්, මනා පලපුරුද්දක් ඇති අයෙක් නම්, පහත ලිපිනයට අයදූම් කරන්න. ගම්පහ, මිනුවන්ගොඩ, ජා-ඇල අවට විශේෂයි.

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
මෙහෙයුම් කළමණාකරු
යුනියන් කෙමිකල්ස් ලංකා පි. එල්. සී,
නො :4, 5 වන මහල,
ටිකල් පාර, කොළඹ - 08
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!