GCE A/L with 1 year of experience as a Material / Laboratory Technician in road projects. Please refer to the job advert for further information.

අනාගතය හැඩගස්වා ගැනීමට අත්වැල් බැඳගන්න

ප්‍රතිලාභදායක පරිසරයක් තුළ ඔබේ වෘත්තීය ඉලක්ක සාක්ෂාත් කරගන්න: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉදිකිරීම් සමාගමක් වන MAGA හි, ජාතිය ඉදිරියට ගෙන යන ගතික කණ්ඩායමට එක්වන්න.

කනිෂ්ඨ අමුද්‍රව්‍ය කාර්මික ශිල්පී | ගැලනිගම

අපේක්ෂක පැතිකඩ:
  •  අ.පො.ස. උසස් පෙළ
  • මාර්ග ව්‍යාපෘතිවල ද්‍රව්‍ය / රසායනාගාර කාර්මිකයෙකු ලෙස වසර 1 ක පළපුරුද්ද

ස්ථානය: ගැලනිගම දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය

ප්‍රතිලාභ: නවාතැන්, ප්‍රවාහන සහ ආහාර දීමනාව ලබා දෙනු ඇත.

ආකර්ශනීය වැටුපක් සමඟින්, වෘත්තීය පරිසරයක් තුළ වෘත්තීය ප්‍රගතිය සඳහා අවස්ථා ඔබට ලැබෙනු ඇත.

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Join hands to shape the future

Realise your professional goals within a rewarding environment: At MAGA, Sri Lanka's leading construction company, join the dynamic team driving the nation forward.

Junior Material Technician | Galanigama

Candidate Profile:
  • GCE A/L with 1 year of experience as a Material / Laboratory Technician in road projects

Location: Resurfacing Southern Expressway Project- Galanigama

Benefits:  Accommodation, Transportation and Food allowance will be provided.

The above position provides excellent career progression opportunities in a professional environment, along with attractive remuneration.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!