Prior experience in driving/ logistics distribution. Please refer to the job advert for further information.

 
බර වාහන රියදුරන් | වෙන්නප්පුව

Ciao (Pvt) Ltd පවුලට එකතු වී සැමට හොඳ ආහාර ගෙන ඒමට අපට උදව් කරන්න! අපගේ කණ්ඩායමට එක්වීමට විශ්වාසදායක, පළපුරුදු බර වාහන රියදුරන් අපි සොයමින් සිටිමු.

මූලික ස්ථානය : වෙන්නප්පුව

  • මීගමුව
  • කොච්චිකඩේ
  • වයික්කාල
  • මාරවිල
  • දන්කොටුව
  • නයිනමඩම
  • ලුණුවිල
  • මාදම්පේ

අවශ්‍යතා:
  • වලංගු බර වාහන රියදුරු බලපත්‍රය.
  • රිය පැදවීම /  බෙදාහැරීමේ පෙර පළපුරුද්ද.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

WE ARE HIRING!

Heavy Vehicle Drivers | Wennappuwa 

Join the Ciao (Pvt) Ltd family and help us bring good food to everyone! We are looking for reliable, experienced Heavy Vehicle Drivers to join our team.

BASE Location : Wennappuwa 

SEARCHING CANDIDATES FROM
  • Negombo
  • Kochchikade
  • Waikkala
  • Marawila
  • Dankotuwa
  • Nainamadama
  • Lunuwila
  • Madampe

REQUIREMENTS:
  • Valid Heavy Vehicle Driving License.
  • Prior experience in driving/ logistics distribution.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!