G.C.E. (Ordinary Level) pass. Please refer to the job advert for further information.

 
බෙදාහැරීමේ සහායකයින් (පිරිමි) | වෙන්නප්පුව

අවශ්‍ය සුදුසුකම්:
  • අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමත් වීම. 
  • වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (රියදුරු තනතුර සඳහා).
  • වයස අවුරුදු 22 – 45 අතර (පිරිමි).
  • පළපුරුද්ද තිබීම අත්‍යවශ්‍ය වේ.
  • කණ්ඩායම් හැගීමෙන් සහ උද්යෝගයෙන් වැඩ කිරිමට හැකි වීම.

ප්‍රතිලාභ:
  • ආකර්ෂණීය වැටුප් සහ දීමනා. 
  • සුහදශීලී සේවා පරිසරයක්. වෘත්තීය ගමනක් සඳහා මනා පුහුණුවක්.

ස්ථානය: වෙන්නප්පුව

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Delivery Assistants (Male) | Wennappuwa

Required qualifications:
  • G.C.E. (Ordinary Level) pass.
  • Possession of a valid driving license (for the position of Driver).
  • Age between 22 – 45 years (Male).
  • Experience is essential.
  • Ability to work with a team spirit and enthusiasm.

Benefits:
  • Attractive salary and allowances. 
  • Friendly work environment. Good training for a career path.

Location: Wennappuwa

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!