G.C.E. (Ordinary Level) pass. Please refer to the job advert for further information.
බෙදාහැරීමේ සහායකයින් (පිරිමි) | වෙන්නප්පුව
අවශ්‍ය සුදුසුකම්:
- අ.පො.ස.(සාමාන්‍ය පෙළ) සමත් වීම.
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම (රියදුරු තනතුර සඳහා).
- වයස අවුරුදු 22 – 45 අතර (පිරිමි).
- පළපුරුද්ද තිබීම අත්‍යවශ්‍ය වේ.
- කණ්ඩායම් හැගීමෙන් සහ උද්යෝගයෙන් වැඩ කිරිමට හැකි වීම.
ප්රතිලාභ:
- ආකර්ෂණීය වැටුප් සහ දීමනා.
- සුහදශීලී සේවා පරිසරයක්. වෘත්තීය ගමනක් සඳහා මනා පුහුණුවක්.
ස්ථානය: වෙන්නප්පුව
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Delivery Assistants (Male) | Wennappuwa
Required qualifications:
- G.C.E. (Ordinary Level) pass.
- Possession of a valid driving license (for the position of Driver).
- Age between 22 – 45 years (Male).
- Experience is essential.
- Ability to work with a team spirit and enthusiasm.
Benefits:
- Attractive salary and allowances.
- Friendly work environment. Good training for a career path.
Location: Wennappuwa
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS