We are looking to hire a responsible and efficient Cleaning Supervisor for our organization. Please refer to the job advert for further information.

 
පිරිසිදු කිරීමේ අධික්ෂක

අප ආයතනය සදහා වගකිමි සහගත හා කාර්යක්ෂම පිරිසිදු කිරීමේ අධික්ෂකවරයෙකු ඳවා ගැනීමට අපේක්ෂා කරමු.
පාරිභෝගික සේවා ස්ථාන කිහිපයක පිරිසිදු කිරීමේ මෙහෙයුම් අධික්ෂණය කරමින් උසස් සේවා ප්‍රතීන් පවත්වාගෙන යාම සදහා ඔබගේ දායකත්වය අපේක්ෂා කරමු.

ප්‍රධාන වගකිම් 
  • පාරිභෝගික සේවා ස්ථාන වෙත නිරන්තරයෙන් ගොස් පිරිසිදු කිරීමේ සේවාවන් අධික්ෂණය කිරිම.
  • පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලයේ දෛනික කාර්යයන් අධික්ෂණය කර නිසි සේවා තත්ත්වය පවත්වාගෙන යාම.
  • පිරිසිදු කිරිමේ ප්‍රමිතීන් සහ සේවා ගුණාත්මකභාවය සහනික කිරීම.
  • පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සහ තෝරා ගැනිම සිදු කිරිම.
  • අවශ්‍ය පරිදි සේවකයින් සේවා ස්ථාන වෙත යෙදවීමි සහ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් පවත්වා ගැනිම.
  • සේවා ස්ථානවල ඇතිවන ගැටලූ හාඳුනාගෙන කඩිනමින් විසඳුම් ලබා දිම.
  • කලමනාකාරත්වයට අවශ්‍ය වාර්තා සහ යාවත්කාලින නොරතුරු ලබා දිම.

සුදුසුකම් 
  • පිරිසිදු කිරිමේ සේවා අධික්ෂණය හෝ සමාන කෲෂ්ත්‍රයක පෙර පළපුරුද්ද නිබීම.
  • පිරිසිදු කිරීමේ කාර්ය මණ්ඩලය බඳවා ගැනීමේ පළපුරුද්ද නිබීම.
  • පිරිසිදු කිරීමේ ක්‍රමවේද සහ කාර්ය මණ්ඩල කලමනාකරණය පිලිබ`ද හොඳ දැනුම.
  • හොඳ නායකත්ව හා අධික්ෂණ හැකියාවන්.හොඳ සන්නිවේදන හා අන්තර්පුද්ගල කුසලතා,
  • අවශ්‍ය පරිදි විවිධ සේවා ස්ථාන වෙත ගමන් කිරීමට හැකියාව.
  • ස්වාධීනව කාර්යයන් කලමනාකරණය කර සේවා ස්ථාන කිහිපයක් එකවර අධික්ෂණය කිරිමේ හැකියාව.

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Cleaning Supervisor

We are looking to hire a responsible and efficient Cleaning Supervisor for our organization.
We look forward to your contribution to maintaining high service standards by supervising cleaning operations at several customer service locations.

KEY RESPONSIBILITIES
  • Regularly visiting customer service locations and supervising cleaning services.
  • Supervising the daily work of cleaning staff and maintaining proper service conditions.
  • Ensuring cleaning standards and service quality.
  • Recruiting and selecting cleaning staff.
  • Deploying employees to service locations as needed and maintaining adequate staffing.
  • Dealing with problems that arise at service locations and providing prompt solutions.
  • Providing necessary reports and updates to management.

QUALIFICATIONS
  • Previous experience in cleaning service supervision or similar role.
  • Experience in recruiting cleaning staff.
  • Good knowledge of cleaning methods and staff management.
  • Good leadership and supervisory skills. 
  • Good communication and interpersonal skills.
  • Ability to travel to various work sites as required.
  • Ability to independently manage tasks and supervise multiple work sites simultaneously.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!