Are you between the age of 40 - 60? Please refer to the job advert for further information.

 
පළපුරුදු කෝකියෙක් අවශ්‍ය වී ඇත.

ප්‍රසිද්ධ සමාගමක සභාපතිවරයකුගේ මහනුවර පිහිටි නිවසක් සඳහා හොඳින් ඉවුම් පිහුම් කටයුතු කිරීමේ හැකියාව ඇති වයස අවුරුදු 40-60 අතර පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ගැහැණු අයෙකු අවශ්‍ය වී ඇත. 

වැටුප් සම්මුඛ පරීක්ෂණයේ දී සාකච්ඡා කර ගත හැක.

XpressJobs හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

An experienced Cook is required.

A clean and healthy female between the ages of 40-60 who is good at cooking is required for a house in Kandy of a chairman of a well-known company.

Salary is negotiable during the interview.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!