One or two years of experience in the field is a special consideration. Please refer to the job advert for further information.
විදුලි සෝපාන කාර්මික
ඵලදායී වෘත්තියක් සඳහා අප සමඟ එක්වන්න...
ට්‍රේඩ් ප්‍රොමෝටර්ස් සමාගමේ සවි කිරීම් අංශයේ සීග්‍ර වර්ධනයත් සමග කාර්යක්ෂමව කැපවීමෙන් වැඩකල හැකි ක්‍රියාශීලී අය ඉතා ඉක්මනින් අවශ්‍යව ඇත.
රැකියා විස්තර
- Schindler විදුලි සෝපාන සවි කිරීම, දෝෂ හඳුනාගැනීම සහ දෝෂ නිරාකරණය කිරීම.
- විදුලි සෝපාන Mechanical Work, Rail සහ Cabin 58 Electrical Wiring, Power and Control Cable ඇදීම නිම කිරීම.
කුසලතා සහ සුදුසුකම්
- NVQ 3/4 Mechanic/Technician පාඨමාලාවක් හදාරා තිබීම.
- ක්ශේත්‍රයේ අවුරුද්දක හෝ දෙකක පළපුරුද්දක් තිබීම විශේෂ සැළකිලක් හිමි වේ.
- අවශ්‍ය විට සති අන්ත හෝ සවස 5 පසුව වැඩ කල යුතුය. (අතිකාල සහිත වේ)
- අවම උපදේශකත්වය යටතේ වැඩ කල හැකි විය යුතුය.
- Drawings, Manuals කියවා අවබෝධ කර ගැනීමට සහ Power Tools, Hand Tools භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුය.භාවිතා කිරීමට හැකියාව තිබිය යුතුය.
- වලංගු රියදුරු බලපත්‍රයක් තිබීමද විශේෂයෙන් සලකා බලනු ලැබේ.
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Elevator Technician
Join us for a productive career...
With the rapid growth of Trade Promoters' installation division, we are urgently looking for energetic and dedicated individuals who can work efficiently and with dedication.
Job Description
- Installation, troubleshooting and troubleshooting of Schindler elevators.
- Complete elevator mechanical work, rail and cabin 58 electrical wiring, power and control cable.
Skills and Qualifications
- Have completed an NVQ 3/4 Mechanic/Technician course.
- One or two years of experience in the field is a special consideration.
- Must be able to work weekends or after 5 pm when necessary. (Overtime may be required)
- Must be able to work under minimal supervision.
- Must be able to read and understand drawings, manuals and use power tools, hand tools. Must be able to use.
- Must have a valid driver's license is also a special consideration.
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS