Must have passed GCE O/Ls examination with credit passes in 3 subjects including Sinhala, Mathematics and English (Same Sitting). Please refer to the job advert for further information.
කාර්යාලය සහයකයින් (පිරිමි) | බණ්ඩාරවෙල / කල්පිටිය
කොළඹ 01 පිහිටි ප්‍රධාන පෙලේ බැංකුවක මූලස්ථානයේ සහ පහත සදහන් ශාඛාවන් සඳහා කොන්ත්‍රාත් පදනම මත කාරයාල සහායකයින් ලෙස ( Office Assistants) සේවයේ යෙදවීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අය වෙතින් ( පිරිමි අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැඳවේ
පුරප්පාඩු පවතින නගර,
- බණ්ඩාරවෙල
- කල්පිටිය
අවශ්‍යතා
- වයස 18 - 24 අතර
- විෂයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව ගණිතය සහ ඉංග්‍රීසි විෂය ඇතුලත් වනසේ අ. පො. ස. (සා. පෙ.) විභාගය එක්වරක් සමත්ව තිබ්ම (Same Siting)
- කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහල කැපවීමකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Office Assistants (Male) | Bandarawela / Kalpitiya
Applications are invited from the following qualified candidates (Male candidates only) for the post of Office Assistants on contract basis at the headquarters and branches of a leading bank in Colombo 01
Vacancies are available in the following cities:
- Bandarawela
- Kalpitiya
Requirements
- Age 18 - 24
- Must have passed GCE O/Ls examination with credit passes in 3 subjects including Sinhala, Mathematics and English (Same Sitting)
- Ability to work in a team and work with high commitment
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS