Must have passed GCE O/Ls examination with credit passes in 3 subjects including Sinhala, Mathematics and English (Same Sitting). Please refer to the job advert for further information.

කාර්යාලය සහයකයින් (පිරිමි) | බණ්ඩාරවෙල / කල්පිටිය

කොළඹ 01 පිහිටි ප්‍රධාන පෙලේ බැංකුවක මූලස්ථානයේ සහ පහත සදහන් ශාඛාවන් සඳහා කොන්ත්‍රාත් පදනම මත කාරයාල සහායකයින් ලෙස ( Office Assistants) සේවයේ යෙදවීම සඳහා පහත සඳහන් සුදුසුකම් ඇති අය වෙතින් ( පිරිමි අයදුම්කරුවන් පමණි) අයදුම්පත් කැඳවේ

පුරප්පාඩු පවතින නගර,
  • බණ්ඩාරවෙල
  • කල්පිටිය

අවශ්යතා
  • වයස 18 - 24 අතර
  • විෂයන් 3කට සම්මාන සාමාර්ථ සහිතව මව් භාෂාව ගණිතය සහ ඉංග්‍රීසි විෂය ඇතුලත් වනසේ අ. පො. ස. (සා. පෙ.) විභාගය එක්වරක් සමත්ව තිබ්ම (Same Siting)
  • කණ්ඩායම් හැගීමෙන් කටයුතු කිරීමේ සහ ඉහල කැපවීමකින් යුතුව සේවයේ යෙදීමේ හැකියාව

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Office Assistants (Male) | Bandarawela / Kalpitiya

Applications are invited from the following qualified candidates (Male candidates only) for the post of Office Assistants on contract basis at the headquarters and branches of a leading bank in Colombo 01

Vacancies are available in the following cities:
  • Bandarawela
  • Kalpitiya

Requirements
  • Age 18 - 24
  • Must have passed GCE O/Ls examination with credit passes in 3 subjects including Sinhala, Mathematics and English (Same Sitting)
  • Ability to work in a team and work with high commitment

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!