More than 2-3 years of experience as a Blood Collection Officer in a reputable healthcare institution. Please refer to the job advert for further information.

රුධිර සාම්පල ලබාගන්නා නිලධාරි  | වත්තල

රැකියා පැතිකඩ
  • නියමිත ආරක්ෂිත ක්‍රමවේදයන් අනූව රෝගීන්ගෙන් රුධිර සාම්පල ගැනීම හෝ අනිකුත් වෛද්‍ය පරීක්ෂණ සඳහා අවශ්‍ය නියැදි සුදුසු තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් එකතු කිරීම
  • නියැදි හඳුනා ගැනීම සඳහා ලේබල් ඇලවීම සහ නියැදි තොරතුරු පද්ධතියට ඇතුලත් කිරීම
  • නියැදි/රුධිර සාම්පල ගැනීම සඳහා නිවැරදි ක්‍රම සහ සූදානම් වීමේ ක්‍රම පිළිබඳ රෝගීන්ව මඟ පෙන්වීම

අපේක්ෂක පැතිකඩ
  • හෙද සේවය පිළිබඳ වසරක සහතික පත් පාඨමාලාවක් සමඟ පිළිගත් ආයතනයකින් අනුමත ප්‍රයෝගික පුහුණුව
  • කීර්තිමත් සෞඛ්‍ය ආයතනයක රුධිර සාම්පල ලබාගන්න නිලධාරියෙකු ලෙස අවුරුදු 2-3කට වැඩි පළපුරුද්ද
  • විශිෂ්ට සන්නිවේදනය සහ අන්තර් පුද්ගල කුසලතා සහිතව, කාරුණික හා රෝගියාගේ රැකවරණය සඳහා කැපවී සිටීම

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Phlebotomists | Wattala

Job Profile
  • Collect blood samples from patients or other medical specimens using appropriate techniques in accordance with established safety procedures
  • Apply labels to identify samples and enter sample information into the system
  • Instruct patients on the correct methods and preparation methods for taking samples/blood samples

Candidate Profile
  • Approved practical training from a recognized institution with a one-year certificate course in Nursing
  • More than 2-3 years of experience as a Blood Collection Officer in a reputable healthcare institution
  • Excellent communication and interpersonal skills, with a friendly and dedicated attitude towards patient care

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!