Minimum 1 year of experience in mechanical engineering field. Please refer to the job advert for further information.

 
ලේසර් කැපුම් යන්ත්‍ර ක්‍රියාකරු | හෝමාගම

අපි හෝමාගම ප්‍රදේශයේ තහඩු ලෝහ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන අතර අපගේ කණ්ඩායමට සම්බන්ධ වීමට ලේසර් කැපුම් යන්ත්‍ර ක්‍රියාකරුවෙකු සොයමින් සිටිමු.

අවශ්‍යතා:
  • ඉංජිනේරු ක්ෂේත්‍රයේ සහතිකය/ඩිප්ලෝමාව.
  • යාන්ත්‍රික ඉංජිනේරු ක්ෂේත්‍රයේ අවම වශයෙන් වසර 1ක පළපුරුද්ද.
  • Solid works/AutoCAD පිළිබඳ පළපුරුද්ද.

පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප් සාකච්චා කර ගත හැක.

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

Laser Cutting Machine Operator | Homagama 

We are sheet metal fabrication workshop locates in Homagama and looking for a laser cutting machine operator to join our team.

Requirements:
  • Certificate/Diploma in Engineering Field.
  • Minimum 1 year of experience in mechanical engineering field.
  • Experience in solid works/AutoCAD.

Negotiable salary based on experience and qualifications.

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!