We are looking for Cashiers (Male / Female) for our company, a leading book publishing house in the island. Please refer to the job advert for further information.

 
Cashier (පුහුණු / නුපුහුණු)

දිවයිනේ ප්‍රධාන පෙලේ ග්‍රන්ථ ප්‍රකාශන අයතනයක් වන අප ආයතනය සදහා කැෂියර්වරුන් (කාන්තා/ පිරිමි) අවශ්‍ය කර තිබේ

සුදුසුකම් 
  • වයස අවු 18 - 35 ත් අතර
  • මූලික පරිගණක භාවිතය පිළිබද දැනුම ඇති
  • කාර්‍යක්ෂම හා කාර්යශූර බව
  • කොළඹට අසන්නව පදිංචි 
  • පාරිභෝගිකයන් සමග සුහදශීලීව කටයුතු කිරීමට හැකිවීම

මාස 03 ක පුහුණු කාලයෙන් පසු ස්ථිර රැකියාව සහ අනෙකුත් දීමනා

XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.

Cashier (Trainee / Experienced)

We are looking for Cashiers (Male / Female) for our company, a leading book publishing house in the island

Qualifications
  • Age between 18 - 35
  • Basic computer knowledge
  • Efficient and efficient
  • Resident in Colombo
  • Ability to deal with customers in a friendly manner

Permanent employment and other benefits after 3 months of training

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!