We are looking for Cashiers (Male / Female) for our company, a leading book publishing house in the island. Please refer to the job advert for further information.
Cashier (පුහුණු / නුපුහුණු)
දිවයිනේ ප්‍රධාන පෙලේ ග්රන්ථ ප්‍රකාශන අයතනයක් වන අප ආයතනය සදහා කැෂියර්වරුන් (කාන්තා/ පිරිමි) අවශ්‍ය කර තිබේ
සුදුසුකම්
- වයස අවු 18 - 35 ත් අතර
- මූලික පරිගණක භාවිතය පිළිබද දැනුම ඇති
- කාර්යක්ෂම හා කාර්යශූර බව
- කොළඹට අසන්නව පදිංචි
- පාරිභෝගිකයන් සමග සුහදශීලීව කටයුතු කිරීමට හැකිවීම
මාස 03 ක පුහුණු කාලයෙන් පසු ස්ථිර රැකියාව සහ අනෙකුත් දීමනා
XPRESSJOBS හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න.
Cashier (Trainee / Experienced)
We are looking for Cashiers (Male / Female) for our company, a leading book publishing house in the island
Qualifications
- Age between 18 - 35
- Basic computer knowledge
- Efficient and efficient
- Resident in Colombo
- Ability to deal with customers in a friendly manner
Permanent employment and other benefits after 3 months of training
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS