Trainees & Freshers also welcome. Please refer to the job advert for further information.

 
HVAC A/C කාර්මික ශිල්පීන්

වසර් 30ක පාරිභෝගික ආකර්ශනීය දිනාගත් අප  සමග එක්වීමට ඔබට අවස්ථාව . 

අයදුම්කරු සතුව තිබිය යුතු සුදුසුකම් 
  • ක්ෂෙත්‍රයේ වසර 2 -3 පලපුරුද්ද
  • NVQ 3,/4 හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම්
  • ශක්තිමත් අන්තර් පුද්ගල කුසලතා
  • Invertor Domestic A/C පිලිබද මනා අවබොධය සහ නඩත්තු හැකියාව 
  • වලංගු රියදුරු බලපත්‍රයක් අමතර සුදුසුකමක් වේ.
  • නුපුරුදු කාර්මිකයන් සදහාද අවස්ථාව ඇත 

ඔබගෙ හැකියාව සහ කැපවීම මත වැටුප වැඩිකර ගැනිමෙ හැකියාව 

ආරම්භක වැටුප 60,000/=

අප ආයතනයෙන් පිරිනම දීමනාවන් 
  • වැටුප හැකියාව මත් 1,20000 දක්වා යාමෙ හැකියාව
  • දහවල් ආහාරය 
  • නවාතැන් පහසුකම්

XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න

HVAC A/C Technicians

Qualifications Required
  • 2-3 years of working experience as a Domestic A/C Technician in refrigeration and HVAC fields 
  • Inverter air conditioner repairing knowledge 
  • NVQ 4,3 or relevant education Qualifications
  • Good communication skills
  • Have a valid vehicle driving license will be an advantage
  • Trainees & Freshers also welcome

Benefits 
  • Starting Salary 60,000LKR
  • Salary up to 1.20,000 LKR
  • Accommodation
  • Lunch meals
  • Transport

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!