Trainees & Freshers also welcome. Please refer to the job advert for further information.
HVAC A/C කාර්මික ශිල්පීන්
වසර් 30ක පාරිභෝගික ආකර්ශනීය දිනාගත් අප සමග එක්වීමට ඔබට අවස්ථාව .
අයදුම්කරු සතුව තිබිය යුතු සුදුසුකම්
- ක්ෂෙත්රයේ වසර 2 -3 පලපුරුද්ද
- NVQ 3,/4 හෝ ඊට සමාන අධ්‍යාපන සුදුසුකම්
- ශක්තිමත් අන්තර් පුද්ගල කුසලතා
- Invertor Domestic A/C පිලිබද මනා අවබොධය සහ නඩත්තු හැකියාව
- වලංගු රියදුරු බලපත්‍රයක් අමතර සුදුසුකමක් වේ.
- නුපුරුදු කාර්මිකයන් සදහාද අවස්ථාව ඇත
ඔබගෙ හැකියාව සහ කැපවීම මත වැටුප වැඩිකර ගැනිමෙ හැකියාව
ආරම්භක වැටුප 60,000/=
අප ආයතනයෙන් පිරිනම දීමනාවන්
- වැටුප හැකියාව මත් 1,20000 දක්වා යාමෙ හැකියාව
- දහවල් ආහාරය
- නවාතැන් පහසුකම්
XpressJobs හරහා ඔබගේ විස්තර යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
HVAC A/C Technicians
Qualifications Required
- 2-3 years of working experience as a Domestic A/C Technician in refrigeration and HVAC fields
- Inverter air conditioner repairing knowledge
- NVQ 4,3 or relevant education Qualifications
- Good communication skills
- Have a valid vehicle driving license will be an advantage
- Trainees & Freshers also welcome
Benefits
- Starting Salary 60,000LKR
- Salary up to 1.20,000 LKR
- Accommodation
- Lunch meals
- Transport
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR DETAILS VIA XPRESSJOBS