Completion of a certificate course in the above fields. Please refer to the job advert for further information.
තාක්ෂණික ශිල්පින් (Generator and Laundry )
ලොන්ඩ්රි උපකරණ හා ජෙනරේටර් සවි කිරීම් හා සේවා කටයුතු සිදුකරන ආයතනයක ඉහත සදහන් පුරප්පාඩු සදහා අයදුම් පත් කැදවනු ලැබේ
වෘත්තිය සුදුසුකම්
- ඉහත ක්ෂේත්රවලට අදාලව සහතික පත්ර පාඨමලාවක් සම්පුර්ණ කර තිබීම
- ඉහත ක්ෂේත්රවල හෝ එයට සමගාමී ක්ෂේත්රවල වසර 2ක පළපුරුද්ද අමතර සුදුසුකමකි
වයස - අවු 18 - 45 අතර
වැටුප - ඉතා ආකර්ශනීය වේ සාකච්චා කර ගත හැකිය
XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න
Technicians (Generator and Laundry)
Applications are invited for the above vacancies in an organization that installs and services laundry equipment and generators
Professional Qualifications
- Completion of a certificate course in the above fields
- 2 years of experience in the above fields or related fields is an additional qualification
Age - Between 18 - 45 years
Salary - Very attractive and negotiable
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS