Powernet, a company that has been in the electrical industry for over 20 years, has a vacancy for a Generator Technician.
ජෙනරේටර් කාර්මික ශිල්පී | කොළඹ 10
වසර 20 වැඩි කාලයක් විදුලි කාර්මික ශේස්ත්රයේ සවි කිරීම් සහ අලුත්වැඩියා කිරීමේ ආයතනයක් වන පවර්නෙට් ආයතනයේ ජෙනරේටර් කාර්මික ශිල්පී ඇබෑර්තු ඇත.
කොන්ත්රාත් පදනම මත ස්ථාපිත ආයතන හෝ පුද්ගලයින් සඳහා අවස්ථාවන් සපයනු ලැබේ.
අපේක්ෂක සුදුසුකම් :-
- Diesel Generator Engine Mechanical පිළිබද නිපුණතාවය තිබිය යුතුවීම. (5 KVA to 200KVA අලුත් වැඩියාව )
- පිළිගත් ආයතෙයකින් ඩිප්ලෝමාව. (NVQ සහතික සදහා විශේෂ අවදානය)
- වලංගු යතුරුපැදි බලපත්රයක් තිබීම.
- වයස 18-45 අතර ඕනෑම අයෙකුට අයදුම් කල හැක.
- අත්දැකීම් සහ පලපුරුද්ද මත වැටුප සාකච්චා කර ගත හැක.
- අපොස (සා / පෙළ )
- GENERATOR POWER ELECTRICAL සදහා විශේෂ අවදානය. (ATS PANEL අලුත් වැඩියාව )
- අවම වශයෙන් වසර 1-2 අතර පළපුරුද්ද.
- ආයතන ගනුදෙනුකරුවන් සදහා ලංකාව පුරා සේවය සැපයිය යුතුය.
ප්රතිලාභ
- වසරකට වරක් වැටුප් වැඩිවීම්.
- වසරකට දෙවරක් ප්රසාද දීමනා.
- මස 6 න් ස්ථිර බදවා ගැනීම.
- අත්දැකීම් සහ සුදුසුකම් සහිත සාර්ථක අපේක්ෂකයන්ට ඉහල වැටුප් දීමනා .
XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
Generator Technician | Colombo 10
Powernet, a company that has been in the electrical industry for over 20 years, has a vacancy for a Generator Technician.
Candidate Qualifications :-
- Must have expertise in Diesel Generator Engine Mechanical. (5 KVA to 200KVA Repair)
- Diploma from a recognized institution. (Special attention for NVQ certificates)
- A valid motorcycle license.
- Anyone between the ages of 18-45 can apply.
- Salary is negotiable based on experience and qualifications.
- GCE (O/L)
- Special attention for GENERATOR POWER ELECTRICAL. (ATS PANEL Repair)
- Minimum 1-2 years of experience.
- The company must provide services to customers throughout Sri Lanka.
Benefits
- Salary increases once a year.
- Bonuses twice a year.
- Permanent recruitment from 6th month.
- High salary offers for successful candidates with experience and qualifications.
Opportunities are provided for institutions or individuals established on a contract basis
PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS