Are you below 40 years of age? Please refer to the job advert for further information.

 
අප වත්තල පිහිටි Advertising / Printing  කරන මෙතුලි හෝලිඩින්ග්ස් ආයතනයට ඩිජීටල් මුද්‍රන යන්ත්‍ර ක්‍රියාකාරුවෙකු අවශ්‍යයි (පුහුණු/නුපුහුණු)

  • වත්තල, කඳාන, රාගම, ජා ඇල යන ප්‍රදේශවලින් විශේෂයි
  • දුර පලාත් වල අය සඳහා නවාතැන් පහසුකම් සහ ආහාර නොමිලේ
  • වයස අවුරුදු 40ට නොවැඩි (පිරිමි)
  • Photoshop, Corel Draw, Illustrator Software පිළිබඳව දැනුම තිබීම විශේෂ සුදුුකමකි

වැටුප රුපියල් 40,000/- -සිට 60,000/- දක්වා

XpressJobs හරහා ඔබේ CV යැවීමට කරුණාකර අයදුම් කිරීමේ බොත්තම ක්ලික් කරන්න


We are looking for a Digital Printing Machine Operator (Trainee/Experienced) for our Advertising/Printing company in Wattala

  • Candidates from Wattala, Kandana, Ragama, Ja Ela areas are preferred
  • Free accommodation and food for those from remote areas
  • Age below 40 years (Male)
  • Knowledge of Photoshop, Corel Draw, Illustrator Software is a special advantage

Salary : Rs. 40,000/- to 60,000/-

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!