Please refer to the job advert for further information.

විකුණුම් විධායක (කාන්තා / පිරිමි) / මානව සම්පත් විධායක (පිරිමි)

විකුණුම් විධායක (පිරිමි) 

කාර්යභාරය
  • ගැනුම්කරුවන් වෙත ගොස් අපගේ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම.
  • ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.
  • ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
  • අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.

සුදුසුකම්
  • ඉදිකිරීම් කේෂ්ත්‍රයේ පළපුරුදු අයකු වීම . 
  • මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි)
  • මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව.
  • වයස් සීමාව අවරුදු 20 - අවුරුදු 50 අතර
  • යතුරුපැදියක් හා වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම.
  • මාසික ඉපැයීම රු 60,000/- ත් රු 400,000/- අතර 

විකුණුම් විධායක (කාන්තා) 

කාර්යභාරය
  • ගැනුම්කරුවන් සමග සන්නිවේදනය කිරීම හා ගිවිසුම් ගත වීම.(කාර්යාලයේ සිට)
  • ගැනුම්කරුවන් සමග ගනුදෙනු කිරීම හා ගනුදෙනු අවසන් කිරීම.
  • අපගේ නිෂ්පාදන පිළිබද නව ගැනුම්කරුවන් දැනුවත් කර ආකර්ෂණය කර ගැනීම.
  • විකුණුම් බිල්පත් සැකසීම.

සුදුසුකම්
  • විකුණුම් පිළිබදව  පළපුරුදු අයකු වීම .
  • මනා සන්නිවේදන කුසලතාවයක් තිබීම (සිංහල ,ඉංග්‍රීසි ,දෙමළ කතාකිරීමේ හැකියාව අමතර සුදුසුකමකි )
  • මාසික විකුණුම් ඉලක්ක ආවරණය කිරීමේ හැකියාව .
  • වයස් සීමාව අවරුදු 20 - අවුරුදු 35 අතර 
  • මාසික ඉපැයීම රු 40,000/- ත් රු 60,000/- අතර 

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.
 
Sales Executive (Female / Male) / Human Resources Executive (Male)

Sales Executive (Male)

Duties
  • Going to buyers and promoting our products.
  • Communicating with buyers and making agreements.
  • Conducting and closing deals with buyers.
  • Informing and attracting new buyers about our products.

Qualifications
  • Experienced in the construction field.
  • Good communication skills (Ability to speak Sinhala, English, Tamil is an added advantage)
  • Ability to meet monthly sales targets.
  • Age limit between 20 - 50 years
  • Having a motorcycle and a valid driving license.
  • Monthly salary between Rs. 60,000/- and Rs. 400,000/-

Sales Executive (Female)

Duties
  • Communicating with buyers and making agreements. (From the office)
  • Conducting transactions with buyers and closing deals.
  • Educating and attracting new buyers about our products.
  • Preparing sales invoices.

Qualifications
  • Experienced in sales.
  • Good communication skills (Ability to speak Sinhala, English, Tamil is an additional qualification)
  • Ability to meet monthly sales targets.
  • Age limit between 20 years - 35 years
  • Monthly salary between Rs. 40,000/- and Rs. 60,000/-

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!