Minimum of 1 year of experience in the relevant field.

ක්ෂේත්‍ර විධායක නිලධාරි / විධායක නිලධාරි / ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි | පානදුර / කළුතර  / හොරණ  / වාද්දුව  / බණ්ඩාරගම  / මොරටුව

ක්ෂුද්‍ර මුල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ඔබට ලැබෙන අනගි අවස්ථාවක්
  • ක්ෂේත්‍ර විධායක නිලධාරි
  • විධායක නිලධාරි
  • ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරි

අවශ්‍ය සුදුසුකම්
  • ක්ෂේත්‍රයේ අවම වසරක පළපුරුද්ද
  • උසස් පෙළ දක්වා අධ්‍යාපනය
  • වයස අවුරුදු 22ත් 30ත් අතර වීම 
  • යතුරුපැදියක් සහ වලoගු රියදුරු පත්‍රයක් තිබීම 
  • පිරිස් කළමණාකරණ හැකියාව
  • ණය කලමණාකරණ පිළිබද අවබෝධයක් තිබීම 

ස්ථාන
  • පානදුර 
  • කළුතර 
  • හොරණ 
  • වාද්දුව 
  • බණ්ඩාරගම 
  • මොරටුව

XPRESSJOBS හරහා ඔබගේ CV එක යැවීමට කරුණාකර අයදුම් කරන්න බොත්තම ක්ලික් කරන්න.

Field Executive Officer / Executive Officer / Senior Executive Officer | Panadura / Kalutara / Horana / Wadduwa / Bandaragama / Moratuwa

Oxiaura Green Circle is offering a great opportunity for individuals with experience in the microfinance sector to join their growing team.

Available Positions
  • Field Executive Officer
  • Executive Officer
  • Senior Executive Officer

Qualifications & Requirements
  • Minimum of 1 year of experience in the relevant field.
  • Education completed up to the G.C.E. Advanced Level (A/L).
  • Age between 22 and 30 years.
  • Must possess a personal motorcycle and a valid driving/riding license.
  • Strong people management skills.
  • A good understanding of credit/loan management.

Working Locations
  • Panadura
  • Kalutara
  • Horana
  • Wadduwa
  • Bandaragama
  • Moratuwa

PLEASE CLICK THE APPLY BUTTON TO SEND YOUR CV VIA XPRESSJOBS
Job Image
Unemployment in Sri Lanka is estimated to be over 400,000, Share this job and help another!